කොත්තු ගන්න හැටි...

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    කොත්තු ගන්න හැටි...


    කොත්තු වල එලවලු තිබේ
    #කොත්තු වැඩියි = එලවලු වැඩියි
    #එලවලු වැඩියි = පරාටා අඩුයි
    #කොත්තු වැඩියි = පරාටා අඩුයි..

    ලොකු කොත්තුවක් දාගන්න ..සල්ලි සල්ලි කියලා බලන්න එපා.. එතකොට පරාටා අඩු කොත්තුවක් ලැබෙයි.. බලන්න කොච්චර වාසිද කියලා..කොත්තු කිලෝ එකක් විතර ගත්තොත්.. එලවලුම ලැබෙයි සමහර විට:cool::cool:
    :sorry:
     

    Kevita

    Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    avatar115905_11.gif
    avatar115905_11.gif