කොත්තු පැකට්

SIC

Well-known member
  • Dec 3, 2012
    10,652
    5,782
    113
    KALUTHARA
    Meka mata wadak ne bn. Mun gana wadi karala keells eken deno 10% offer ekak. Api hitnawa atta kiyala. Mokada api hitan na product eke price ekat than dekakak dekak kiyala.
     
    Last edited:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,652
    5,782
    113
    KALUTHARA
    මේ වැඩේ ලීගලි කරන්න පුලුවංන්නම් කම්පැනි වලට
    අපිට ඔප්ශන් දෙකයිනෙ තියෙන්නෙ..

    පොඩි කඩවල් වලට රිංග රිංග කාලෙ නාස්ති කරං බඩු ටික එකතු කරගන්නවා

    වැඩි ගානක් දීලා foodcity එකෙන් ඔක්කොම බඩු ටික ගන්නවා.

    උබල මොකො කරන්නේ? Depends on situations ද?

    කොහොම උනත් මේක වැරදි වැඩක් කියලමයි හිතෙන්නේ


    Meka balanna > https://ibb.co/sd8SVswT
    ------ Post added on Apr 5, 2025 at 11:58 AM

    Aniwa meka minissu danuwath karnna oni. Mun product eke wadi prices gahala boruwata credit card walata 25% kiyala wikunano.
     
    • Like
    Reactions: devops and thalia

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,766
    113
    පෘථිවිය
    එකම product එක බං. ඒත් printed price දෙකක්නෙ තියෙන්නෙ?? 350 600
    ------ Post added on Apr 5, 2025 at 2:14 AM
    කාගිල්ස් එකේ ඒසී දාල තියෙන්නේ
    කඩේ ගොඩක් අය වැඩ
    නිකන් කඩේ මුදලාලි උදේට ෆ්‍රිජ් එක දානවා අයෙත් ගෙදර යනකොට ඔෆ් කරනවා
    කොත්තු තැම්බෙනව
     
    • Like
    Reactions: devops

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    විස්තරේට සහ ෆොටෝස් වලට ස්තුතියි.

    බඩු ගන්නකොට මේ ගැනත් බලන්න ඕනි ආයේ.
     
    • Like
    Reactions: devops

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,123
    6,548
    113
    East Blue (Goa Kingdom)
    එකම හදපු date තියෙන සබන් , ශංපූ & බිස්කට් වලත් මෙහෙම තිබ්බේ prices දෙකක් . කොරෝන කාලේ ලොකුවටම මෙහෙම & ගණන් වැඩි උන කලේ ඩොලර් case නිසා

    online sites වල 210 price එක සබන් කෑල්ල එකම date එක & බර discount දීල 180යි , කඩේ 180යි printed price එක තව පොඩි ගානක් අඩු කරලත් දෙනවා .
    මේක හැම බ්‍රෑන්ඩ් එකකම සබන් වලට තිබුන . ලංකන් බ්‍රෑන්ඩ් වලත් ඔහොම price දෙකක් තිබ්බේ .
     
    • Like
    Reactions: devops

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ෆුඩ් සිටි එකේ කොත්තු පැකට් එකේ හදන විදිහ දාලා තියන නිසා වෙන්න ඇති ගණන් වැඩි
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    එක ලග දවස් දෙකක කොත්තු පැකට් දෙකක් ගත්තා 1KG same Brand.
    එකක් සිල්ලර කඩෙකින් රු.350 යි. අනික Cargills Food City එකෙන් 600 යි.

    කාටහරි මේවගෙ දෙයක් මීට කලින් ක්ලික් වෙලා තියනවද? Food City වලට එවන බඩු වල ගාන වැඩිද සාමාන්‍යයෙන්?? 🧐

    යකෝ 250 ක් වෙනස 🧐

    https://ibb.co/sd8SVswT
    සමහර ප්‍රඩක්ට් වල සුපර් මාකට් මිල වැඩී බං
     

    devops

    Well-known member
  • Apr 3, 2023
    636
    477
    63
    colombo
    cream cracker set una.
    eliye 420 mentioned price discount dala 360ta tibba
    super market 480 mentioned price eka

    twa note une
    salmon eliye 200 witara aduwen deno mentioned price ekata wada. supermarket same price
    Ado thanks machn update ekata ❤️.

    Thawa owage ewa set unoth danna
     
    • Like
    Reactions: Cenon

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,652
    5,782
    113
    KALUTHARA
    Hanai meka hama ekatama na. Ekiyanne wadiyen wikinenq ewata shape eke price dekk ghala yawano wage