කොත්තු පැකට්

sihan

Well-known member
  • Apr 7, 2007
    1,594
    1,002
    113
    එකම product එක බං. ඒත් printed price දෙකක්නෙ තියෙන්නෙ?? 350 600
    ------ Post added on Apr 5, 2025 at 2:14 AM
    machan oke full photoes danawada? ekko weight eke hari ingredients wala hari wenasak thiyenna one. nathnan ithin patta waraddak.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,953
    5,619
    113
    තොග බඩු කඩවල ගාන අඩුයි. තව ඉලෙක්ට්‍රොනික් බඩු වලත් ඔය සීන් එක තියනවා.
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,281
    49,632
    113
    සේදවත්ත
    එක ලග දවස් දෙකක කොත්තු පැකට් දෙකක් ගත්තා 1KG same Brand.
    එකක් සිල්ලර කඩෙකින් රු.350 යි. අනික Cargills Food City එකෙන් 600 යි.

    කාටහරි මේවගෙ දෙයක් මීට කලින් ක්ලික් වෙලා තියනවද? Food City වලට එවන බඩු වල ගාන වැඩිද සාමාන්‍යයෙන්?? 🧐

    යකෝ 250 ක් වෙනස 🧐

    https://ibb.co/zVkBLtgM
    Food city කාගීල්ස් , ආපිකෝ ඉහල කුලේ
    සතොත, පෙට්ටි කඩ පහල කුලේ

    එන කස්ටම අනුව ගාන වෙනස් වෙනවා . ඕක ලොකේ කොහෙත් පොදු නියායක්

    සියල්ල එකම වහලක් යටින් සපයන්න වියදම වැඩී ඒ වියදම තමා ඔය අල්ලන්නේ . සේවක , වර්තන වියදම් , අලංකරණය, සනීපාරක්ෂක්ශාව, ගුණාත්මක භව . කල්පනාකරල බලන්න . ඉහල කුලේ ඒවගේ මැස්සො වහන හාල් කරවල නෑනේ
     
    • Like
    Reactions: devops

    devops

    Well-known member
  • Apr 3, 2023
    636
    477
    63
    colombo
    එකේ ප්‍රින්ට් කරලා තියෙන මිල කීයද ?
    ඔය ද‌ෙකම එකම බර කියලා උබට ශුවර්ද
    එකක් ග්‍රෑම් 500යි. අනික කිලෝ 1යි.
    750g vs 1kg wenna athi mitto, oke dekak enawa

    machan oke full photoes danawada?
    ෆුල් ෆොටෝ එකක් දාන්නකෝ පැකට් දෙකේ
    Dapiya hu 😒
    onna damma > balapiyaww
    https://ibb.co/sd8SVswT
     
    • Like
    Reactions: Janatha Jhon

    iambanda

    Well-known member
  • Nov 28, 2019
    188
    370
    63
    මචන්ලා මේක ඇත්තක්. මමත් මේ බ්‍රෑන්ඩ් එකේ පරාටා packet එක ගන්නවා Keels එකේ ගාන 30% විතර වැඩියි. මහජන Supermarket එකෙයි එළියේ තියන පොඩි කඩ වලයි ගාන අඩුයි . මුන් කරන්නේ Keels එකේ margin එක final price එකට add karanawa. මේක illegal ද කියල දන්නේ නෑ .
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,544
    113
    Colombo
    මචන්ලා මේක ඇත්තක්. මමත් මේ බ්‍රෑන්ඩ් එකේ පරාටා packet එක ගන්නවා Keels එකේ ගාන 30% විතර වැඩියි. මහජන Supermarket එකෙයි එළියේ තියන පොඩි කඩ වලයි ගාන අඩුයි . මුන් කරන්නේ Keels එකේ margin එක final price එකට add karanawa. මේක illegal ද කියල දන්නේ නෑ .
    super market වලින් 30% ප්‍රොෆිට් ඉල්ලනවා
    මගේ යාලුවෙක්ගෙ කම්පැනියක් තියනවා උන් සුපර්මාකට් වලට දාන්න හැදුවම 30%ක් උන්ට ඕන කියනවා, ඒ එක්කම උන් ඔෆර් කරනවාලු සුපර්මාකට් එකේ බ්‍රෑන්ඩ් එකෙන්ම උන්ගෙ ප්‍රොඩක්ට් කරනවා (එකම ප්‍රොඩක්ට් එක ඒත් නම Keels, MyChoice etc) කම්පැනියට ලාබෙ වැඩි ඔප්ශන් එකක්
    ගොඩක් උන් ඒ ඔප්ශන් එක ගන්නවා ලාබෙ නිසා
    හැබැයි කවදාවත් උන්ට සුපර්මාකට් චේන් එකෙන් පිට ගොඩ යෑමක් නැහැ
     
    • Like
    Reactions: devops

    devops

    Well-known member
  • Apr 3, 2023
    636
    477
    63
    colombo
    මේ වැඩේ ලීගලි කරන්න පුලුවංන්නම් කම්පැනි වලට
    අපිට ඔප්ශන් දෙකයිනෙ තියෙන්නෙ..

    පොඩි කඩවල් වලට රිංග රිංග කාලෙ නාස්ති කරං බඩු ටික එකතු කරගන්නවා

    වැඩි ගානක් දීලා foodcity එකෙන් ඔක්කොම බඩු ටික ගන්නවා.

    උබල මොකො කරන්නේ? Depends on situations ද?

    කොහොම උනත් මේක වැරදි වැඩක් කියලමයි හිතෙන්නේ

    dekema pahadiliwa photo tikak gahanna ekata thiyela upload karanna
    Meka balanna > https://ibb.co/sd8SVswT
    ------ Post added on Apr 5, 2025 at 11:58 AM
     

    devops

    Well-known member
  • Apr 3, 2023
    636
    477
    63
    colombo
    හොරන mdk ෆුඩ්ස් වලට කාතා කරා,

    එකම ප්‍රඩක්ට් එක ප්‍රයිස් දෙකකින් කිවුවා යන්නෙ සුපර්මාකට් & නොර්මල් ශොප්ස් වල,
    thanks for update machan :love: