කොත්තු පැකට්

avishkaw

Active member
  • Mar 9, 2016
    277
    229
    43
    එක ලග දවස් දෙකක කොත්තු පැකට් දෙකක් ගත්තා 1KG same Brand.
    එකක් සිල්ලර කඩෙකින් රු.350 යි. අනික Cargills Food City එකෙන් 600 යි.

    කාටහරි මේවගෙ දෙයක් මීට කලින් ක්ලික් වෙලා තියනවද? Food City වලට එවන බඩු වල ගාන වැඩිද සාමාන්‍යයෙන්?? 🧐

    යකෝ 250 ක් වෙනස 🧐

    https://ibb.co/sd8SVswT
    MKD price dekak tiyenne math eka dekala tiyenava........... foodcity valata dana evvage price wedi hama ekema check karala balanna
     
    • Like
    Reactions: devops

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,166
    7,703
    113
    Batch numbers balapan same da kiyala. Prices wadi karala athi aluth batch eke.
    හොරන mdk ෆුඩ්ස් වලට කාතා කරා,

    එකම ප්‍රඩක්ට් එක ප්‍රයිස් දෙකකින් කිවුවා යන්නෙ සුපර්මාකට් & නොර්මල් ශොප්ස් වල,
     
    • Like
    Reactions: devops and vidura99

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ඔවු ලොකු ලොකු කඩ වලට ඔය වගේ දේවල් දාන්නේ ලොකු ලොකු ගණන් වලට

    ice කොන් පෙට්ටියක් ගත්තා දානෙකට ගන්න
    පොඩි කඩේකින්
    ඉතුරු බඩු ටික අන්න food city ගියා
    ගාන double කෙලින්ම දෙගුණයක්
     
    • Like
    Reactions: devops

    devops

    Well-known member
  • Apr 3, 2023
    636
    477
    63
    colombo
    Pizza hut, Dominos, burger king වගේ fast food company වල මං දන්න තරමිං ඉස්සර ඉඳලම එලියේ සිල්ලර කඩේ, පොඩි හොටෙල් වල රු 150 යන පෙප්සිය, කෝක් එක, ස්ප්‍රයිට් එක 200 ට 250 ට විකුනන්නේ.

    ප්‍රින්ට් කරලමයි එන්නේ වැඩි ප්‍රයිස් ගහලා industrial use only කියලා ප්‍රින්ට් කරලා බෝතලේ.

    අපි ඕකට ගේම ඉල්ලන් නෑනෙ. වැඩි ගානක් දිලා ගන්නවනේ. පිටින් ගිනියන්නත් බැරි නිසා.

    Food City වලත් ඕකම වෙනවැති. වැඩේ කියන්නෙ මිනිස්සු ගොඩක් ඕක තාම දන්නෙ ණෑ වගේ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444

    ඔව් මාමා.

    පොල් සම්බෝලයි බතුයි කාලා කුප්පි ලාම්පුව පත්තු කරන් ඉන්ට
     
    • Like
    Reactions: devops

    devops

    Well-known member
  • Apr 3, 2023
    636
    477
    63
    colombo
    thoga badu kadekin ganin, thawa keeyak hari aduwata ganna puluwan bn.
    සමහර් පැතිවල තියනවා ගාන අඩුයි කිය්ලා ප්‍රසිද්ද වෙච්ච තොග කඩ. මේවගෙ කඩෙකිං අරං බලන්නොන

    මුල්ලෙගම ක්‍රිශාන්ත
    මල්වානෙ අමිල
    මාකුබුර කොඩිතුවක්කු
     
    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    එක ලග දවස් දෙකක කොත්තු පැකට් දෙකක් ගත්තා 1KG same Brand.
    එකක් සිල්ලර කඩෙකින් රු.350 යි. අනික Cargills Food City එකෙන් 600 යි.

    කාටහරි මේවගෙ දෙයක් මීට කලින් ක්ලික් වෙලා තියනවද? Food City වලට එවන බඩු වල ගාන වැඩිද සාමාන්‍යයෙන්?? 🧐

    යකෝ 250 ක් වෙනස 🧐

    https://ibb.co/sd8SVswT

    මටත් ඕක නෝට් වෙලා තියෙනවා. කලින් 350 එක තිබ්බේ 400ට. දැන් තව අඩු වෙලා. keels එකෙත් ඕක 600.
     
    • Like
    Reactions: devops

    pasimal

    Well-known member
  • Nov 2, 2006
    443
    302
    63
    මේක ඇත්තක් තව මේක බලන්න පුලුවන් තැනක් තමයි සොසේජස්. අනිත් එක තමයි food city Express සහ food city දෙකෙත් මේ වෙනස තියෙනව. තොග කඩවල තියෙන බඩු වලත් මේ වෙනස තියෙනවා. එකම Prodcut එක කඩ අනුව වෙනස් විදියට Price කරලා තියෙනවා. සමහරවිට quality එකත් වෙනස් වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: devops

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,755
    952
    113
    Apith oka genawa issara. Piti kottayak wage. Thickness eka wadi. Gewal laga mini super market ekakin hambuna jagath kiyala kottu packet ekak, eaka kannath puluwan, thickness eka adui. Ganath shape, 350kda 400kda koheda. Finagle ekath MD wagemai. Price difference eka gana idea ekak na.complain karapan Kokatath. Lankawe supermarket normal groceries walata kiyala products dekak hadanawa kiyala danneth ada
     
    • Like
    Reactions: devops

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    එක ලග දවස් දෙකක කොත්තු පැකට් දෙකක් ගත්තා 1KG same Brand.
    එකක් සිල්ලර කඩෙකින් රු.350 යි. අනික Cargills Food City එකෙන් 600 යි.

    කාටහරි මේවගෙ දෙයක් මීට කලින් ක්ලික් වෙලා තියනවද? Food City වලට එවන බඩු වල ගාන වැඩිද සාමාන්‍යයෙන්?? 🧐

    යකෝ 250 ක් වෙනස 🧐

    https://ibb.co/sd8SVswT
    උඹට හොඳටම ශුවර්නම් දෙකම එකම බර කියලා. පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක් දාන්න පුළුවන්. නැත්තන් food city සහ අදාළ product එකේ කම්පැනි එකේ manager කෙනෙක් කන්ටැක් කරගෙන පැමිණිල්ලක් දානවා කියලා හරි, social media වල viral කරවනවා කියලා බය කරලා ඩීල් එකක් කතා කරගන්න පුළුවන්. කෛරාටික ලෝයර් කෙනෙක් අල්ලගත්තනම් ගේමක් ගහන්න බැරිත් නෑ.
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    නිෂ්පාදිත දිනය බලපන්
    මුදලාලි පුංචි කාලෙ ගත්ත එකක්ද දන්නෙ නෑ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    Apith oka genawa issara. Piti kottayak wage. Thickness eka wadi. Gewal laga mini super market ekakin hambuna jagath kiyala kottu packet ekak, eaka kannath puluwan, thickness eka adui. Ganath shape, 350kda 400kda koheda. Finagle ekath MD wagemai. Price difference eka gana idea ekak na.complain karapan Kokatath. Lankawe supermarket normal groceries walata kiyala products dekak hadanawa kiyala danneth ada
    කවුද ගෙනාවේ ජයම්පති මාමා