මචන්ලා, මේ දවස්වල යන අර කොත්තු මී Model Hunt සීන් එක දැක්කද? Model කෙනෙක් වෙන්න කැමති කෙල්ලොන්ටයි, කොල්ලොන්ටයි තමන්ගේ photo එකක් උන්ගේ page එකට attach කරන්න කියල කියනවා නේ. මම නිකමට ඒ page එක පැත්තේ ගිහින් බැලුවා.
ගොඩක් models ලා tag කරලා තිබ්බා. උඹලටත් ඕනේ නම් ගිහින් බලපල්ලා. සමහර modelsලා දැක්කම නම් හිනහත් යනවා. ලංකාවේ මිනිස්සුන්ගේ හීන Marketing වලදී පාව්ච්චි කරන විදිය නම් අපූරුයි.
මෙන්න link එක
https://www.facebook.com/PrimaKottumeeLK/photos