කොත්තු රොටි song

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    පැනි කොමඩු ගෙඩිය තාලෙට :rofl:

    රස කොත්තු රොටිය...
    වඩේ පළුව ...
    රස කොත්තු රොටිය වඩේ පළුව
    සුන්දර සැන්දෑවේ
    තේ එකක් බොමුද ...
    කොත්තු කමුද ...
    තේ එකක් බොමුද කොත්තු කමුද
    ලස්සන රෑ ජාමේ
    දුම් දාගෙන සැරට පෙනෙන
    පින්බර ඔබෙ රූපේ //
    කටට උනන කෙල ටික හොඳට
    පිසදාපන් රහසේ//
    දුම් දාගෙන සැරට පෙනෙන
    පින්බර ඔබෙ රූපේ
    කටට උනන කෙල ටික හොඳට
    පිසදාපන් රහසේ
    ගොඩ දෙකට බෙදල දෙන්නට බෑ
    පෙරේත කම බෝසේ//
    ඔය වහල තියෙන පත්තර කවරෙ
    ගලවාපන් රහසේ//
    ගොඩ දෙකට බෙදල දෙන්නට බෑ
    පෙරේත කම බෝසේ
    ඔය වහල තියෙන පත්තර කවරෙ
    ගලවාපන් රහසේ

    ගත්තෙ මෙතනින්
     
    • Like
    Reactions: Optimus_Prime_42

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    කම්මැලි බන් කියවන්ඩ උබ කියවලා විඩියො එකක් දාපන්