පැනි කොමඩු ගෙඩිය තාලෙට

රස කොත්තු රොටිය...
වඩේ පළුව ...
රස කොත්තු රොටිය වඩේ පළුව
සුන්දර සැන්දෑවේ
තේ එකක් බොමුද ...
කොත්තු කමුද ...
තේ එකක් බොමුද කොත්තු කමුද
ලස්සන රෑ ජාමේ
දුම් දාගෙන සැරට පෙනෙන
පින්බර ඔබෙ රූපේ //
කටට උනන කෙල ටික හොඳට
පිසදාපන් රහසේ//
දුම් දාගෙන සැරට පෙනෙන
පින්බර ඔබෙ රූපේ
කටට උනන කෙල ටික හොඳට
පිසදාපන් රහසේ
ගොඩ දෙකට බෙදල දෙන්නට බෑ
පෙරේත කම බෝසේ//
ඔය වහල තියෙන පත්තර කවරෙ
ගලවාපන් රහසේ//
ගොඩ දෙකට බෙදල දෙන්නට බෑ
පෙරේත කම බෝසේ
ඔය වහල තියෙන පත්තර කවරෙ
ගලවාපන් රහසේ
ගත්තෙ මෙතනින්
