කොත්තු ෆ්‍රයිඩ් රයිස් කැවම වතුර තිබහ එන්නෙ ඇයි

wildboar

Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    කොත්තු ෆ්‍රයිඩ් රයිස් කැවම වතුර තිබහ එන්නෙ ඇයි? මට එකෙක් කිව්ව පිටි ඉක්මනට පිපෙන්න ඊස්ට් දානව කියල.එක හින්ඩ වතුර තිබහ එනව කියල. ඇත්ත මොකද්ද?

    1627895474451.png
     

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    574
    450
    63
    MSG කියන්නේ ලවනයක්. මොනොසෝඩියම් ග්ලුටමෙට්. එක ලුණු වගේ රුධිරයේ දියවෙනවා. එතකොට ඒ වැඩි පුර ඇගට ආපු ලවණ සාන්ද්‍රණය අඩු කරගන්න වතුර ගොඩක් බොන්න වෙනවා
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,357
    15,625
    113
    ලුණු නිසා.
    MSG කියන්නේ ලුණු ජාතියක් තමයි. අපේ උන් කියනවා වගේ ඇට දිරනවා අරක දිරනවා කියලා ලබ්බක් නැ MSG වල. කොහෙවත් Sciencetifically ඔප්පු කරලා නැ MSG හොඳ නැ කියලා.

    හැබැයි MSG කෑවම ඔය වගේ වතුර තිබහ වැඩි වෙලා High blood presure ඇවිත් heart එක සවුත්තු වෙලා ඉක්මනට මැරිලා යනවා.

    ඒක ඉතින් නිකන් ලුණු කැවත් වෙනවා.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    උබලට පයිඩ්රයිස් කන්නත් රටක් තියෙන්නේ මහින්ද මහත්තය හින්දා මතක තියා ගනිල්ලා ගූඑන්පී ගොන් බඩු.
    එහෙනං ෆ්‍රයිඩ් රයිස් ඕනෙ නෑ.
    කොත්තුවක්ම කනව..
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,357
    15,625
    113
    Fried Rice ekak gedarama hadaaganna harima rasai... kade widihatama hadanna puluwan

    Basmathi tikak genalla
    අමරුයිනේ බන්. ඒ විදියටම එන්නේ නැනේ.
    1. MSG ගෙන්න දෙන්නේ නැ.
    2. ගෑස් එක power මදි.
    ට්‍රික්ස් මුකුත් නැද්ද මේකට
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,393
    12,670
    113
    Piliyandala
    අමරුයිනේ බන්. ඒ විදියටම එන්නේ නැනේ.
    1. MSG ගෙන්න දෙන්නේ නැ.
    2. ගෑස් එක power මදි.
    ට්‍රික්ස් මුකුත් නැද්ද මේකට
    මචන් අපි බාස්මති එක බේරී නොවෙන්න උයා ගන්න ඕනේ මුලින්ම

    රයිස් කුකර් එකට වතුර හාල් වතුර දාල බටර් ටිකක් හෝ පොල්තෙල් ටිකක් ලුනු ටිකක් දාල උයා ගන්න ඕනේ ඇට ටික වෙන් වෙන්නම

    ඊට පස්සේ හොඳට තුනී කරලා ෆ්‍රිජ් එකේ පහල කෑල්ලේ දාල බත හොඳට නිවා ගන්න ඕනේ එතකන් රයිස් එක හදන්න යන්න එපා

    ඔය කඩවල් වලත් කරන්නේ ඔහොම තමයි අපි රස්නෙන් ම කෙලල අරින නිසා ටිකක් රස අඩුවෙනවා

    සුදුළුනු හොඳට සෝදලා අරන් පොත්ත සුද්ද නොකර ඉඟුරු දාල කොටාගනින්... පොත්ත පිටින් තෙලට දැන්මම පට්ට සුවඳක් එන්නේ


    මතක ඇතුව සෝයා සෝස් දානවනම් සීනි ටිකක් දාන්නම ඕනේ එතකොට පට්ටම රසයි පාටයි