ෆ්රයිඩ් රයිස් එකක් කන්න ඕනෙ...
https://goo.gl/maps/dcqwRGxvERiyVYTw6
මේ පැත්තෙ ආවොත් මෙතනින් කන්න මික්ස් රයිස් එකක්.
චිකන්, මාලු, ඉස්සො, දැල්ලො දානව පැලෙන්න, දෙන්නෙකුට more than enough,
500යි.
තව 100ක් වැඩිපුර දුනෝත් වැඩිපුර බැදපු චිකන් කෑලි 2ක් දානව.
ස්ටොක් පවුඩර්, එම් එස් ජී දාන්න එපා කීවොත් දාන්නෙත් නෑ
