ඔව් ඔබ සැම පුල පුලා තොල විකාගෙන බඩ මිරිකගෙන කකුල පාගගෙන සිටි ඒ මොහොත එනම් "කොත්තු T.V" හි ආරම්භය තව ටිකකින් උදා වෙන වගයි. මේ සඳහා ආරාධිත අමුත්තන් ලෙස සිංහ ලේ දියසේන මහතාත්, සිංගප්පො දුමියා මහතාත්, චක් නොතාරිස් මහතාත්, මයිකැල් ම්සැනින්-ද මිස් මහතාත් සහභාගි වනු ඇත. මේ සඳහා ඔබ සැම සහභාගි විය හැකි අතර මෙය බුකියේ ප්‍රධාන ශාලාවේ තව සුළු මොහතකින් ආරම්භ කිරීමට නියමිතව ඇත



