Apo ubaඑල. හෙට අලුත් ලෙඩක් සමග හමුවෙමු මචං.![]()
කටුගස්තොට මාවිල්මඩ හන්දියෙ දෙමල කඩෙ. 200ෆුල් එක. මං එග් එකක් අරන් ගෙදර ඇවිත් චිකන් දාලා ගන්නවා.කොහෙද ඔය තැන සහ ගාන?
මං අන්තිමෙටම ඔහොම කොත්තුවක් කෑවෙ පෙබරවාරි මාසෙ. පස්සෙ ගැසිරයිටිස් වැඩි උනාම නහුතෙට. පෙබරවාරි වලින් පස්සෙ නෑනෙ එක කොත්තුවයි . දැන් ගාන රු විස්සකින් විතර වැඩිවෙලා ඇති සමහරවිට
දැන් හැමතැනම කඩ තිබුණට හරියට ගහන්න දන්න උන් නෑ. අපෙ ටවුන් එකෙ එකක් තියනවා එකෙ කොත්තු බෙරිබත් වගෙ. තව එකක් තියනවා ඒකෙ ගොදම්බ රොටියෙ කැලි අමුයි.issara lankawe kottu wala tibba taste eka dan ne.kate awulakda manda.dan nikan amu rahak enne.
