කොත්තු

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    එල. හෙට අලුත් ලෙඩක් සමග හමුවෙමු මචං. :baffled:
    Apo uba
    කොහෙද ඔය තැන සහ ගාන?
    කටුගස්තොට මාවිල්මඩ හන්දියෙ දෙමල කඩෙ. 200ෆුල් එක. මං එග් එකක් අරන් ගෙදර ඇවිත් චිකන් දාලා ගන්නවා.
    මං අන්තිමෙටම ඔහොම කොත්තුවක් කෑවෙ පෙබරවාරි මාසෙ. පස්සෙ ගැසිරයිටිස් වැඩි උනාම නහුතෙට. පෙබරවාරි වලින් පස්සෙ නෑනෙ එක කොත්තුවයි . දැන් ගාන රු විස්සකින් විතර වැඩිවෙලා ඇති සමහරවිට

    issara lankawe kottu wala tibba taste eka dan ne.kate awulakda manda.dan nikan amu rahak enne.
    දැන් හැමතැනම කඩ තිබුණට හරියට ගහන්න දන්න උන් නෑ. අපෙ ටවුන් එකෙ එකක් තියනවා එකෙ කොත්තු බෙරිබත් වගෙ. තව එකක් තියනවා ඒකෙ ගොදම්බ රොටියෙ කැලි අමුයි.
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,079
    2
    116,312
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Apo uba

    කටුගස්තොට මාවිල්මඩ හන්දියෙ දෙමල කඩෙ. 200ෆුල් එක. මං එග් එකක් අරන් ගෙදර ඇවිත් චිකන් දාලා ගන්නවා.
    මං අන්තිමෙටම ඔහොම කොත්තුවක් කෑවෙ පෙබරවාරි මාසෙ. පස්සෙ ගැසිරයිටිස් වැඩි උනාම නහුතෙට. පෙබරවාරි වලින් පස්සෙ නෑනෙ එක කොත්තුවයි . දැන් ගාන රු විස්සකින් විතර වැඩිවෙලා ඇති සමහරවිට
    ඔය හරිය ගැන වැඩිය දන්නෙ නෑ..අර රෝයල් කියන තම්බි කඩෙන් නම් ඉස්සර කෑම අරන් තියෙනව(දැන් විද්‍යර්ථ කොලෙජ් එක ලඟ තියෙන රෝයල් මෝල් එක ඉස්සර තිබ්බෙ ඔය බිල්ඩින් එකේම තමා)
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    දිනපතා බුදිනවා නම් තමයි බන් අවුල් යන්නේ. කොත්තු, ෆ්‍රයිඩ් ර‍යිස් කොහොමත් අවුල්. එල්ඩීඑල් කොලොස්ටරෝල් වැඩි වෙනවා. ඊට පස්සේ හාර්ට් බ්ලොක්, ෆැටි ලිවර් හැදෙනවා. අනෙක ගොඩක් හොටෙල් වල පරණ දෙවල් කොත්තුවට දානවා. මස් එහෙම. හොටෙල් වල එවුන් අමුතු ගේම් දෙන්නේ. police tea එක හදන විදිහ දන්නවනේ. ඒ වගේ තමයි.😂😂
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    හුජ්ජ කොල්ලට වයස 25 පිරෙන්නත් කලින් වැලිගම්පිටි යන්න වෙයි වගේ
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    kottu appirya wenne ismolle yanna taram kana hinda bada palenna.kala madi wage hitenakota nawattuwanan hari

    ow mamath kottuwak gaththoth kanne bagayai.. bada full wenakan kewoth watura biwwata passe husma gannath baha..
    ita hodai mage ganata kala ithiri tika wena kenekta hari pusonta hari dena eka

    issara lankawe kottu wala tibba taste eka dan ne.kate awulakda manda.dan nikan amu rahak enne.

    e dan kottu, fried rice walata ajinomoto danne naha.. e wenuwata chicken stock powder danawa samaharu..
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,042
    23,767
    113
    තෙල් සහ පිටි දෙකම නැවත නැවත රත් කරද්දි පිළිකාකාරක ඇතිවෙනව කියල හොයාගෙන තියෙනව
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,939
    50,282
    113
    සේදවත්ත
    මෙම පැත්තෙ කඩෙක ෆුල් කොත්තුව දෙනවා බන් ෆුට් බොලයක් වගෙ.
    හෙන ලාබයි, රසයි, අනික ඒ කඩෙ තියෙන්නෙ ටිකක් දුර.
    ඉතින් මං ෆුල් එකක් ගෙනත් බාගයක් කාලා ඉතිරි බාගෙට දෙකට බෙදලා deepfreezer දාලා පහුවදායි ඊට පස්සෙයි කනවා. කූල් ආඩුවෙන්න තියලා රත්කරලා ගත්තාම එවෙලෙ දාපු කොත්තුවක් වගෙ සුපිරියට තියෙනවා.

    යාලුවෙක් කීවා කොත්තු මෙම ෆ්රිජ්ජෙකෙ දාලා රත්කරලා ගන්න හොද නෑ,අජිනමොටො, තෙල් දාලා හදපුවා එම කරලා ගත්තම හොදනෑ කියලා අරකයි මෙකයි කියලා. එහෙම කරන්න හොද නැද්ද බන්.
    උබ කඩෙන් කනව කියන්නෙම ඉක්මනට සොහොන් ලකුනු පහල වෙන්වා . උදේට ඉතුරු කරලා කනව කියන්නේ සොහොන් ලකුනු පහල වෙන එක ඉක්මන් වෙනවා .
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මම ගිය සතියේ කොත්තුවක් කැවා
    දවල් කෑවේ ඉතුරු වෙලා තිබිලා රැට ඒ ටික කැවා
    පහුවදා උදේ ඉදන් වැඩිපුරම හිටියේ ටොයිලට් එකේ
    කොත්තුව 350 යි. බෙහෙත් වලට 700 යි. :ROFLMAO: :ROFLMAO:

    හොඳම වැඩේ පොල් බෑ බයියට.😁😁😁
     
    • Angry
    Reactions: Gonawala_GUNE

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,013
    3,846
    113
    ඕවා කන්න එපා යකුනේ.බඩවල් විතරක් නෙමෙයි දාන කෙමිකල් නිසා වකුගඩුත් සවුත්තු වෙනවා.
     
    • Like
    Reactions: D_Mad

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,833
    68,224
    113
    Galle face eke isso wade gena mokada hitanne.man hitanne un masema badinne ekama thelen