ආයේ ආයේ එකම තෙල් වලින් බදින කෑම නන් හොදම නෑ.රෝල්ස් වගේ...එහෙම කියන්න බෑ බන්.ලෙඩක් නොහැදී ඉන්න ඉතිං පරිස්සන් වෙන එක තමා හොදම
නොකා ඉන්න බෑනෙ ඒත්
අවුරුදු ගානක් ස්ට්රෙස්පිටStress ganne taraha ganne nethuwa idapan.kematath wada mental stress thamai cholesteol diabtic ewa hadenne.anika wediya hitannath epa.
උබට කන්න හොද නැතිව ඇතිඑපාම කරපු කෑමක්.

