කොත්තු_මිල ඉහළට
කොත්තු රොටියක මිල රුපියල් 05කින් ඉහළ දැමීමට ආපනශාලා හිමියන් තීරණය කර තිබෙනවා. ඒ, ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සිට කි‍්‍රයාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝ ග‍්‍රෑම් 01 ක මිල රුපියල් 05කින් ඉහළ දැමීම හේතුවෙන්. ඒ අනුව අද (01) මධ්‍යම රාති‍්‍රයේ සිට කොත්තු රොටියක මිලද ඉහළ නංවන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් නෙත් නිවුස් වෙත කියා සිටියා.
තිරිඟු පිටි මිල ඉහළ නැංවීමත් සමග සෙසු බේකරි නිෂ්පාදන වල මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් අද රාති‍්‍රයේ තීරණයක් ගන්නා බවයි බේකරි හිමියන් ප‍්‍රකාශ කර ඇත්තේ.
neth
කොත්තු මිල ඉහළට

dan nam gederata deliver kerelath denawane.