කොත්තු_මිල ඉහළට

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    කොත්තු_මිල ඉහළට

    කොත්තු මිල ඉහළට

    කොත්තු රොටියක මිල රුපියල් 05කින් ඉහළ දැමීමට ආපනශාලා හිමියන් තීරණය කර තිබෙනවා. ඒ, ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සිට කි‍්‍රයාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝ ග‍්‍රෑම් 01 ක මිල රුපියල් 05කින් ඉහළ දැමීම හේතුවෙන්. ඒ අනුව අද (01) මධ්‍යම රාති‍්‍රයේ සිට කොත්තු රොටියක මිලද ඉහළ නංවන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් නෙත් නිවුස් වෙත කියා සිටියා.

    තිරිඟු පිටි මිල ඉහළ නැංවීමත් සමග සෙසු බේකරි නිෂ්පාදන වල මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් අද රාති‍්‍රයේ තීරණයක් ගන්නා බවයි බේකරි හිමියන් ප‍්‍රකාශ කර ඇත්තේ.

    neth
     
    • Like
    Reactions: rusiyanuwa

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,762
    113
    කොත්තු කාලත් ඉවරයි !!හපොයි දෙය්යනේ!
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    කොහොමත් දැන් චිකන් කොත්තුව Rs.280යි ආර්පිකෝ එකේ. Rs.200ට තිබ්බේ. දැන් 300 ම කරයි.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අපේ ගෙවල් ලග හොදම chicken කොත්තුවක් රුපියල් 280 - 300 ක් අතර වෙනවා. අපි ගෙනාවාම කාලා උදේටත් බාගයක් ඉතිරි වෙනවා. එච්චර තියෙනවා

    මට තියෙන ප්‍රශ්නෙ කුකුල් මස් ගණන් ගියා කියල උන් ඔහොම අඩ ඛෙර ගගහා ගාන වැඩි කරන්නෙ නැහැනෙ. මේ පිටි ගණන් ගියාට ඔහොම නාහෙන් අඩන්නේ මන්ද
     
    Last edited:

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ow mata matakai issara 5.50 paan gediyak koththuwa 23 i paan gediyak wage 4 gunayak wadi kottuwa
    danuth ehemaine 55 paan gediyak chicken kottuwak 220 k wage
    e kiyanne lankawe mudala 10 x welin baaldu wela. ammooo1997 indan aurudu 21 kata.
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    umbata ewath mathkay kiyanne pattta nakiyek wenna ona:rolleyes:

    ow issara indan kottu buriyani kanna perethai ape ammage padiya 2500/= eya government job ekek kale. dan pension yanakota eyage salary eka 85k wage. eya padi gattu dawasata api hamadama kaden kanne. mata me ganan hdata matakai dan wage hama tanama chinese kada kottu kada tibbe na. api gihin kottu gahana hatith balala aappath aran kottuth aran enawa. matak wenakotath harima sundaraii. as dekata kanduluth awa machan. :confused: dan nam gederata deliver kerelath denawane.
     
    • Like
    Reactions: rm1980

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700

    apahu ehema kalayak enne neha.:yes::(
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    apahu ehema kalayak enne neha.:yes::(

    ow ban e kottuwala tibba luunu wela raha thaama matakai. kiri maalu kottuwata tama podima kaale asama. loku weddi tama miris maalu kaawe. fried rice tibbe na mata mataka widihata e kaale tibbe buriyaani. 2000 wage tama fried rice mataka mata. achchi kanne aappa 3 k ekanam matakai hodata satha 30 k wage ekak.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ow ban e kottuwala tibba luunu wela raha thaama matakai. kiri maalu kottuwata tama podima kaale asama. loku weddi tama miris maalu kaawe. fried rice tibbe na mata mataka widihata e kaale tibbe buriyaani. 2000 wage tama fried rice mataka mata. achchi kanne aappa 3 k ekanam matakai hodata satha 30 k wage ekak.

    satha 30ta apppa.:shocked: