මෙ තියෙන්නෙ කොත්මලෙ ජලාශයට යටින් ඈති කොත්මලෙ නගරයෙ විහාරයෙ පින්තුර කිපයක් මෙ විහාරය මතුවන්නෙ පායන කාලයට විතරයි අනික් කාලයට මෙ විහාරය වතුරෙන් යටවෙලා තියෙන්නෙ බොදුජනයාගෙ උරුමයක් හෑමජාතියකම යහපත පිනිස කෑපකරපු තවත් අවස්ථාවක්...