කොත්මලෙ නගරය

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මෙ තියෙන්නෙ කොත්මලෙ ජලාශයට යටින් ඈති කොත්මලෙ නගරයෙ විහාරයෙ පින්තුර කිපයක්
    මෙ විහාරය මතුවන්නෙ පායන කාලයට විතරයි
    අනික් කාලයට මෙ විහාරය වතුරෙන් යටවෙලා තියෙන්නෙ බොදුජනයාගෙ උරුමයක් හෑමජාතියකම යහපත පිනිස කෑපකරපු තවත් අවස්ථාවක්





































    ඊ-මේලයෙන් හමිබවුනේ මචෝ... :D
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    එල එල. මාත් ඔක මිට කලින් දැකල තියනව.:D ඔතන කොවිලකුත් තියනවලු බං.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අමිමට සිරි..එහෙමද...

    එචිචර සීන් එකක් දන්නේ නෑ මං..
    :yes::yes:ඔක මෙ පැත්තෙ අය හොදට දන්නව.