කොත්මලේ ගණිතයාගේ රසවත් කථා...!

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඕක උපුටා ගත්තේ මොන බ්ලොග් එකෙන්ද කියල දැම්මොත් තමා ලියපු එක්කෙනාටත් කරන ගෞරවයක් වෙන්නේ. :nerd:

    බ්ලොග් වලින් කවදාවත් උස්සලා නෑ මචං.... :)

    මේක සකස් කරන්න දිවයින පත්‍රයේ ලිපි දෙකකුත් දිණමිණ පත්‍රයේ ලිපියකුත් භාවිතා කළා. උප මාතෘකා යොදා සකස් කළේ මමයි.
    නමුත් මේ කථා සියල්ලම මීට කලින් පොත් වල කියවල/ අහලා තියනවා.
     
    • Like
    Reactions: Churaliya

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    හැමදාම වගේ වටිනා ලිපියක් :yes:
    අර පුස්කොල පොත තියන තැන සහ කෙනා ගැන දැම්මෙ මොකද
    ඒ වගේ දේවල් ප්‍රසිද්ද උනහම ආරක්ෂාවට තර්ජනයක් නේද
    :baffled:
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    හැමදාම වගේ වටිනා ලිපියක් :yes:
    අර පුස්කොල පොත තියන තැන සහ කෙනා ගැන දැම්මෙ මොකද
    ඒ වගේ දේවල් ප්‍රසිද්ද උනහම ආරක්ෂාවට තර්ජනයක් නේද
    :baffled:

    මම මේ පොතේ රූපයක් මීට වසර කීපයකට කලිනුත් දැකලා තියනවා.

    මම හිතන්නේ මේක ප්‍රසිද්ධ කරන්නේ පොතේ වර්තමාන අයිතිකරුවාගේ කැමැත්ත ඇතිව කියලා (ප්‍රචාරණයක් විදිහට )....
    :yes:
     

    chathurakalugal

    Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    කතාව නම් හොඳයි. හොඳ ත්‍රෙඩ් එකක්.
    ඒත් මේ වගේ ගොන් පාට් දාන්න එපා .
    "තේගිසෝ උඹ ගිහින් මේ ගුත්තා ලමයාට බොන්න වෑවරයක් කපාගෙන වරෙන්."

    කොහෙද හු*** රජ කලේ තේගිස් ලා .
    උන් හිටියේ සුද්දෝ අවාටත් පස්සේ .

    උඹ කතාව ලස්සන කරන්න මේ වගේ ගොන් පාට් දාන්න ගිහින් වැඩේ කාල.
    කමක් නැ උඹේ උත්සාහයට මම සලකල ඇති .