කොත්මලේ බස්රථ අනතුරේ නොදකින කතාව

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,123
    5,773
    113
    496732179_677168691618796_4715730911151093130_n.jpg

    මේ දැන් ටිකකට කලින් ( 7 pm ) මම ගත්තු photo එකක් . අද කොත්මලේ බස් අනතුර සිදුවුන තැන.

    පහන් පත්තු කරලා තිබුණ නිසා වාහනය නවත්තලා එතනට ගියා.
    (තවත් අය කිහිප දෙනකුත් හිටියා. )

    මේ කතාව කියන්නම ඕනේ දෙයක්.
    හැබැයි තමන්ගේ දේශපාලන පක්ෂය පැත්තකින් තියලා බලන්න.

    මම හැම ඉරිදා දිනකම උදේ 7.30 වෙන කොට බණ්ඩාරවෙල යනවා මේ පාරේ.( මගේ ටියුෂන් පන්ති වලට)

    අදත් මේ හරියෙන් යනකොට උදේ 6 අාසන්න වෙලා තිබුණා.
    එතකොට පාරේ සෑහෙන සනඟක් හා වාහන සැලකිය යුතු ප්‍රමාණයක් තිබුණා.

    එ් වෙලාවේ 1990 ගිලන් රථයකට රෝගියෙක් පටවලා අරන් යනවා.

    මම slow කරලා බලනකොට අැහුනා, හරි හරි අන්තිම එක්කෙනා තමයි ගෙනියන්නේ කියලා,පාරේ හිටපු අය හයියෙන් කාට හරි කියනවා.

    මම හිතුවා ගොඩක් කලින් වෙච්ච අනතුරක් දැන් ඔක්කොම ඉවරයි කියලා.
    මොකද මිනිස්සු ගොඩක් හිටියා ,වාහනත් ගොඩක් තිබුණා ,(එ්ක බලන්න අාපු අය කියලා)

    හැමෝම ප්‍රපාතය දිහා බලාගෙන ඉන්නවා.
    7.30 පන්තියට යන්න ඕනේ නිසාත්, මට කරන්න තරම් දෙයක් නැ කියලා හිතලා මම එතනින් අාවා.
    දවල් වෙන කොට තමයි තත්වය බරපතලයි කියලා නිවුස් වලින් දැක්කේ.

    අද හවස අාපහු එන කොට මම එතන නතර කරන්න හිතාගෙන අාවේ.

    එතකොට තමයි මේ පහන් ටික දැක්කේ.

    එතනට ගිහින් මිනිත්තු15 විතර හිටියා කළුවර වෙලා තිබුනේ. තව පාරේ ගියපු ටික දෙනෙකුත් හිටියා.

    ගමේ කොල්ලෝ කිහිප දෙනෙක් ටිකක් අාවේගයෙන් කතා කරනවා එතන.

    මම ටිකකින් එයාලත් එක්ක හිතවත් වුණා.

    මගෙන් අාහුවා මහත්තයා කව්ද? පොලිසියේ ද? රජයේ නිලධාරියෙක් ද? කියලා.
    මම හිනා වෙලා කිව්වා අපෝ නැහැ.
    මම ටියුශන් ගුරුවරයෙක් කියලා.
    ඊට පස්සේ තමයි කතාව කිවේ.....

    සර් අපිට වඩා උගත්නේ අපි ඩිග්ග්‍රි ගහලා නැ.
    මේ අයියා තමයි මළ මිනි 15 විතර තනියම අැද්දේ. කියලා කෙනෙක් පෙන්නුවා.

    බස් එක වැටුන හරියට එහාපැත්තෙන් එයාගේ ගෙදරත් පෙන්නුවා, (නම සදහන් නොකරමි)
    එ් මනුස්සයා කියනවා සර් මෙතන අපේ කවුරුත් මැරිලා නැ.

    එ්ත් අපිට හිත හදා ගන්න අමාරුයි.
    එකයි මේ පහන් ටික හරි පත්තුකරේ.

    මම තමයි සර් උදේ පන්දර මේක දැක්කේ.ගමටම කෑගහලා මිනිස්සු අැහැරවලා මෙතනට එක්කන් අවා.

    මහත්තයා මට කියන්න119 ගැහුවාම පොලිසියෙන් එන්න කොච්චර වෙලා යනවද? කියලා.

    මම කිව්වා ළගම පොලිසියට එන්න එච්චර වෙලාවක් යන්නැ කියලා.

    එ්ක තමයි සර් එ් වුනාට මෙතන එහා පැත්තේ (කොත්මලේ ) පොලිසියෙන් අාවේ පැය දෙක තුනකට පස්සේ කිව්වා.

    තව කිව්වා1990 ට කොල්ලො ටික කෝල් කරා එ්ක අාවෙත් පැය ගානක් ගිහින් කියලා.

    පව් එ් මිනිස්සු. අපිට පුලුවන් දේ කරා.

    හරියට මේ දේවල් කරානම් තව ජීවිත බේරා ගන්න තිබුණා ,

    අනිත් එක සර් අපේ මෙහේ ඉස්පිරිතාලේ පැනඩෝල් පෙත්තක්වත් නැ .එ්කට ගියා කියන්නේ ඉවරයි.

    මම කිව්වා එ්ක ප්‍රදේශීය රෝහලක් නේ ගොඩක් පහසුකම් තියෙන්න විදියක් නැ කියලා.

    එ් මිනිස්සු හිතේ අමාරුවට තමයි එ්වා කියන්නේ.

    මම කරට අතදාගෙන එ් අයියාට කිව්වා ඔයාලා ඉගෙන ගෙන තියන තරම හොදටම අැති.

    ගොඩක් උගත් අයට නැති මනුස්සකම් ඔයාලට තියනවා කියලා.

    මළමිනි අැදපු විදිය, තුවලා උනු අය ගෙනාව විදිය කිව්වා මට පුදුමත් හිතුනා.

    සමහරු කියනවා මහත්තයා අපි ළග පිළී ගඳයි ඔයාට දැනෙනවා ද?

    තාම අද දවසට බත් අැටයක් කෑවේ නැ.
    බස් එකේ හිටපු හැම ළමයෙක්ම බේරා ගත්තා.

    මැරැණු අයගේ කැලි අතින් එකතු කරා කියලා. අාය කවදාවත් මස් කන්නැ කිවිවා ,එ්වා දැකපු නිසා.

    මට එ් සෙට් එක මෙහෙම කිව්වා සර් පුලුවන්නම් විඩියෝ එකක් දාලා මේක කියන්න.

    දැන් නිව්ස් වලට යන්නේ fb යන්නේ අැත්තම කතාව නෙවෙයි.

    එ් වෙලේ කවුරුත් හිටියේ නැ , ඔක්කොම උනාට පස්සේ දැන් කට්ටිය අැවිත් බොරුවට ලකුණු දාගන්නවා.

    රජයේ අායතන වල වගකීමක් නැ.
    119 ගහලා වැඩක් නැ බොරුව ක් ,
    පොලිසිය වැඩක්ම නැ.
    ඉස්පිරිතාලෙත් එ්වගේ තමයි.

    හැබැයි හමුදාවේ කොල්ලෙක් බැස්සා පොර නම් සුපිරි වැඩ්ඩෙක් කියලා කිව්වා.

    හෙට අපි මෙතන දන්සලක් දෙනවා පුලුවන් විදියට මැරැනු අයට පිං පිණිස කියලා එ් කොල්ලො ටික කිව්වා.
    මම එ්කට සල්ලි දෙන්න හදද්දි එයාලා කිව්වා එපා සර් සල්ලි එපා.

    මේතන වුණ වැරැද්ද කියන්න.
    මිනිස්සු මෙච්චර මරැනේ බේරාගන්න වගකීමක් ගත්තේ නැති නිසා කියලා.
    😥

    මේ මිනිස්සු කියන කතාව 100% නැතත් හොයලා බලන්න වටින දේවල් තියනවා.

    කාට උනත් මේ වගේ දුර පැත්තකදි අනතුරක් උනොත් මීට වඩා දෙයක් නැ තමයි.

    අද සිදු වීමේ විශේෂ දේ තමයි,
    මම දකින විදියට රොහල් ගත කිරිමෙන් පසු ටික වෙලාවක් තුළ මරණ සංඛයාව වැඩිවීම.

    පේරාදෙණිය ,මහනුවර වැනි ප්‍රධාන රෝහලක් නම් තත්වය වෙනස් වීමට පුලුවන්.
    පැය ගනන් ප්‍රමාද වී , අවශ්්‍ය ප්‍රතිකාර නොමැති වූ විට වෙන කුමක් සිදුවේද?

    රාජ්‍ය අායතන වල වගකීම් පැහැර හැර අැතිනම් එ් ගැන පරීක්ෂණ සිදු කර ,
    අනාගතයේ මෙවැනි අවාසනාවන්ත මරණ වලක්වා ගතයුතුය.

    මධ්‍යම රාත්‍රිය(12.50 )පසු වුවද මෙය අපහසු වෙන් සටහන් කලේ ජීවිත බේරා ගැනීමට කටයුතු කර තරැණයිගේ ඉල්ලීම හා මා තුළ අැති වු කම්පනය නිසාය.
    රෝගීන්ට ඉක්මන් සුවය පතමි !
    🙏

    උපුටා ගැනීම - ධම්මික ශ්‍රීබණ්ඩාර
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පොලිසියෙන් අාවේ පැය දෙක තුනකට පස්සේ කිව්වා
    119 ගහලා වැඩක් නැ බොරුව ක් ,
    පොලිසිය වැඩක්ම නැ.

    @Don GasCan dan saneepada wesige putho
     
    • Haha
    Reactions: sinhawanshaya

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    View attachment 250679

    පල පොන්න ගුරා යන්න
    තොපි තමයි රටේ උන්ට ඉගෙන ගන්න දෙන්නැති එවුන් ටික
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,194
    6,678
    113
    East Blue (Goa Kingdom)
    Dakinna ona pathi mewa meeta passe jeewitha anathuru adu wenna , leddu hariyata bera ganna

    oya parawal wala route eke yana bahuthataya bus drivers la amu modayo,

    para purudu nisa speed yanawa wangu ganna puluwan uparima speed gannawa.

    10000 parak accident nowi drive karama 10001 weni parath accident wenne nha kiyala pal modayo hithan inne.

    anith de maintenance nathi bus.

    100% waradda mun mehema dangalana rate neethiyak nathi kama hariyta.

    eka karanna ona parliament eke nikamo.

    un parliament eka athule wena baila gahanawa

    Bro, such patient handling needs specialty, a special training. those helpers don't have such training. Even good intentions of saving people can go wrong. I'm sorry about those victims. I think a national awareness program is needed here on.
    meka thamai ohoma ewage berenna puluwan aya marenna hethuwa lankawe

    me wage dekadi ewalema me gana danna doctor kenek adu thrame nurse la wath methanata yawanna ona.leddunwa aran yanna puluwan dewal ekka thawama un damages wadi nowi
     
    • Like
    Reactions: Asmodeus

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,338
    113
    ඔවා අපිට වැඩක් නැ, අපිට ඔනෙය් "අර නිලියො දෙන්නා දැන් කො?, ඉන්දියාව පකිස්තානෙ යුද්දෙ කොහොමද? මිස් සිරි ලන්කා කැත ගැනියෙක්ව යවන්නෙ ඇයි, අරයාගෙ ලීක් එකක් නැද්ද? ගැනියෙක් ව ඇන්දට ගන්නෙ කොහොමද? මුක්කාලා ඩවුන්ලොඩ් කරන්නෙ කොහොමද? අනු කනු අද දවල්ට කාලාද"
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    පොලිසියෙන් අාවේ පැය දෙක තුනකට පස්සේ කිව්වා
    119 ගහලා වැඩක් නැ බොරුව ක් ,
    පොලිසිය වැඩක්ම නැ.

    @Don GasCan dan saneepada wesige putho
    පොලිසිය නෙමෙයි පොන්ස් ඕවට එන්න ඕනේ ගිනි නිවන හමුදාවේ පුහුණු සේවකයන් සහ සෞඛ්‍යය අංශය . තෝ වගේ තූත්තුකුඩියක ඉපදුන උන්ට මේවා මැජික් . නූගත් කමට හෑල්ලු කරන්න විතරයි දන්නේ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,338
    113
    පොලිසිය නෙමෙයි පොන්ස් ඕවට එන්න ඕනේ ගිනි නිවන හමුදාවේ පුහුණු සේවකයන් සහ සෞඛ්‍යය අංශය . තෝ වගේ තූත්තුකුඩියක ඉපදුන උන්ට මේවා මැජික් . නූගත් කමට හෑල්ලු කරන්න විතරයි දන්නේ
    ගහන්න බැරි කොමෙන්ට එකක් :yes:
     
    • Love
    Reactions: Don GasCan

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පොලිසිය නෙමෙයි පොන්ස් ඕවට එන්න ඕනේ ගිනි නිවන හමුදාවේ පුහුණු සේවකයන් සහ සෞඛ්‍යය අංශය . තෝ වගේ තූත්තුකුඩියක ඉපදුන උන්ට මේවා මැජික් . නූගත් කමට හෑල්ලු කරන්න විතරයි දන්නේ

    penawane ube ammage hora minissunge card eka

    පොලිසියෙන් අාවේ පැය දෙක තුනකට පස්සේ කිව්වා
    119 ගහලා වැඩක් නැ බොරුව ක් ,
    පොලිසිය වැඩක්ම නැ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,338
    113
    පොලිසිය නෙමෙයි පොන්ස් ඕවට එන්න ඕනේ ගිනි නිවන හමුදාවේ පුහුණු සේවකයන් සහ සෞඛ්‍යය අංශය . තෝ වගේ තූත්තුකුඩියක ඉපදුන උන්ට මේවා මැජික් . නූගත් කමට හෑල්ලු කරන්න විතරයි දන්නේ
    අපෙ එවුන්ට ඔනෙ ත්‍රීවිල් කාරයො, ගමෙ එවුන්, පොලිසියෙ එවුන් ඉස්සෙලාම එන්න
     
    • Haha
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    penawane ube ammage hora minissunge card eka

    පොලිසියෙන් අාවේ පැය දෙක තුනකට පස්සේ කිව්වා
    119 ගහලා වැඩක් නැ බොරුව ක් ,
    පොලිසිය වැඩක්ම නැ.
    පොන්නයා හෑල්ලු නොවී කමෙන්ට් එකක් නොගහ හිටියනම් අත අරිනවා තෝ නූගත් මී හරකෙක් . අරාබි පොල්ලක් උරාලා ඩොලර් ටිකක් එවපන් ඒ ඇති උබේ සේවය රටට

    අපෙ එවුන්ට ඔනෙ ත්‍රීවිල් කාරයො, ගමෙ එවුන්, පොලිසියෙ එවුන් ඉස්සෙලාම එන්න
    ඇවිල්ලා ඇදලා ඇදලා අරන් නොමැරි හිටපු එකාගෙත් සුසුම්නාවට උකලා ඌව නොමර මරණවා
    ------ Post added on May 12, 2025 at 11:02 AM
     
    • Haha
    Reactions: Hasistranger

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පොන්නයා හෑල්ලු නොවී කමෙන්ට් එකක් නොගහ හිටියනම් අත අරිනවා තෝ නූගත් මී හරකෙක් . අරාබි පොල්ලක් උරාලා ඩොලර් ටිකක් එවපන් ඒ ඇති උබේ සේවය රටට

    hallu une ube ammage hora minissu huththo

    පොලිසියෙන් අාවේ පැය දෙක තුනකට පස්සේ කිව්වා
    119 ගහලා වැඩක් නැ බොරුව ක් ,
    පොලිසිය වැඩක්ම නැ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    යකඩ කපන්න කියත් නෑ කියලා fb එකේ දාලා තිබ්බ, එව්වා ගිණි නිවන අංශ වල ඇති නේද?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,338
    113
    යකඩ කපන්න කියත් නෑ කියලා fb එකේ දාලා තිබ්බ, එව්වා ගිණි නිවන අංශ වල ඇති නේද?
    නතුව, සම්පුර්න වහලෙ කපන්න පුලුවන් ටූල්ස් තියෙනවා උන් ගාව