කොත්මලේ

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    C. පෙරේරා අර කිව්ව ස්ථූපය බලන්න ගිහින් නෑ වගෙ. ඒකට ගියා නං තව වැදගත් ෆොටෝ කීපයක් ගන්න තිබුනා.
    ඔය පන්සල මහවැලි ව්‍යාපෘතිය පටන්ගන්නකොට හදපු එක්ක් උනත් 2002 වෙකොටත් ඉවර කරලා තිබුනෙ නෑ. ඒදවස් වල අපි එහෙ යනකොටත් ඔය ස්ථූපය හද හද තිබුනෙ. :(
    පන්සලට යන පාරෙ තියෙනව රුහුණු රටට ඇතුල් වෙන ඉපැරණි දොරකඩකුත්.
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113

    "එතුමාට ටර එක් සේසත් කරන්න හයිය හත්තිය ලැබුනේ කොත්මලේ පිළවෙන්.:oo:"

    මේ ටර කියන්නෙ ‍මොකක්ද?