කොදෙව්වන්ට උන දේ ලන්කාවට වෙමින්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කොදෙව්වන්ට උන දේ ලන්කාවට වෙමින්

    අපේ ක්‍රිකට් ඉවරද මචන්ල. කොදෙව්වන්ට වගේ අපේ රටත් ක්‍රිකට් වලින් අතුගාල දාන්න අපි නොදැනුවත්ව ගේමක් දුන්නද .

    කොදෙව්වන්ගෙ දූපත් වල ඇමරිකාව බාස්කට් බෝල් ඇමරිකන් ෆුට්බෝල් ව්‍යාප්ත කලේ නැත්තම් කොදෙව්වො අදටත් අලුත් ක්‍රීඩකයො හොයාගන්නව . අපේ ක්‍රීඩාව පල්ලම් බැස්සෙ අද ඊයෙ ඉදන් නෙමෙයි . ඒකට වගකියන්න ඕන D S de සිල්වා අතුරුකමිටුව . ක්‍රිකට් බෝඩ් එකේ සල්ලි අන්තෙටම හින්දෝල ක්‍රීඩකයන්ට පඩි ගෙවාගන්න බැරි තැනට ගෙනාව .කොටින්ම ලයිට් බිල් ගෙවන්නෙ නැතුව ලයිට් කපන්නත් ඇවිත් තිබුන . ඒ කාලෙ පාසල් ක්‍රිකට් වලට අනුග්‍රහයක් දෙන්නෙ නැතුව බොරුවට කකා බිබී හිටපු උන් තමා මේවට වග කියන්න ඕන .

    රගර් ඕනවට වඩා පුම්බන්න ගිහින් අන්තිමට රගරුත් නෑ ක්‍රිකටුත් නෑ .දැන් කොනක ඉදන් හදන්න වෙලා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,225
    113
    Gotham City

    ආයෙ ක්‍රිකට් ගොඩ ගන්න බැහැ කාලෙකට මෙ පේන විදියෙන් .අවුරුදු 10 කටවත් බැහැ.
    ක්‍රිකට් හදන්න ඕනෙ ඉස්කොලෙ කාලෙ ඉඳන් .
    ඉස්සර ක්‍රිකට් ටීම් එකට වැඩිම දායකත්වය දිපි ඉස්කොල දෙකක් තමා ආනන්ද ,නාලන්ද අද උන්ගෙන් කී දෙනාද බිහිවෙන්න ජාත්‍යන්තර මට්ටමෙ ?

    රගර් පුම්බන්න ගිය එක වැරැද්දක් නැහැ.
    ඒත් රගර් පිම්බුවයි කියලා අපිට වැඩක් වෙන්නෙ නැහැ.
    අපිට පුළුවන්ද යුරොප් ,සවුත් අෆ්‍රිකා, නිව්සීලන්ඩ්, එවුන් එක්ක හැප්පෙන්න ?
    ක්‍රිකට් නම් පරදින්න හරි ෆයිනල් එනවා.

    බ්‍රිතාන්‍ය කොලනීස් වල තමා ඔය ක්‍රිකට් වැඩියෙන්ම ජනප්‍රිය.
    දකුණු ආසියානු කලාපෙ තමා වැඩිම ජනප්‍රියත්වය.
    පෞද්ගලිකව මන් ක්‍රිකට් වලට අකමැති කෙනෙක්.
    එත් අපෙ නමට හරි තිබ්බ දෙ දැන් නැති වෙලා ගිහින්. ඒ ගැන දුකයි.
    කාලයක් ලොක මට්ටමෙ තිබ්බ තේ කර්මාන්තය අද වල පල්ලෙ.
    එයාර් ලයින් එක වල පල්ලෙ
    ක්‍රිකට් වල පල්ලෙ
    බිල්ඩින් ටිකක් හැදෙනව කාට ඉන්නද දන්නෙ නැහැ.
    චීනාගෙන් මහින්ද ණය ගත්තා, රනිල් චීනාට වික්කා.
    රටෙ අනාගතයක් බලාපොරොත්තු වෙන්න එපා.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වික්කමසිංහගේ යහපාලනෙන් රටේ හැම දෙයක්ම කෙල වෙලා තියෙන්නේ.. රිලාසිරියයි, බුකි තිලන්ගයි හොදට කනවා ක්‍රිකට් වලින්. බලපන් ඉන්දියාව, පාකිස්තාන්, බංගලි, කොදෙව් ඔය හැම රටකම ප්‍රිමියර් ලීග් ගහනවා. අලුත් දක්ෂ ක්‍රීඩකයෝ හොයාගන්නවා.. අපේ රටේ මොකක්ද තියෙන්නේ ජාත්‍යන්තර තරගාවලියක්? මුන් ඒවාට ලැබෙන සල්ලි හොරා කනවා. ඉතින් ක්‍රිකට් නැති වෙන එක අහන්න දෙයක් නෑ :no:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,743
    2,217
    113
    Nugegoda

    අපේ අයගෙ ඇඟවල් මදි උන් එක්ක බලද්දි, අපේ එකෙක් උන්ගෙ එකෙක්ට ටැකල් කරනව තියා හිතන්නවත් බෑ. හැබැයි ඉස්සරහට දියුණු වේවි, මේකට හොඳට ඇඟපත තියෙන එවුන් නැති එක තමයි ප්‍රශ්නෙ. ජපන්නු නං ඒ අවාසිය උන්ගෙ වේගයෙනුයි reflexes වලිනුයි හදාගන්නව ඒත ලංකාවෙ අයට ජපන්නුන්ගෙ reflexes නෑ.
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    රගර් වල කතාව මම පිලිගන් නෑ රගර් නිසා ක්‍රිකට් වලට තැන නැතිවෙනවා කියන්නේ බොරුවක්..එහෙනං රගර් ක්‍රිකට් හොදටම ගහන South Africa,England,New Zealand and Australia වලත් කෙළවෙන්න එපෙයි...ක්රිකටුයි රගරුයි ක්‍රීඩකයෝ හුවමාරු අඩු ක්‍රීඩාවක් කියල තමා මට හිතෙන්නේ..ලංකාවේ පාසල් හා සමාජ මිට වඩා සැලසුම්සහගත ලෙසේ දියුණු කරන්න ඕනේ...
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    වික්කමසිංහගේ යහපාලනෙන් රටේ හැම දෙයක්ම කෙල වෙලා තියෙන්නේ.. රිලාසිරියයි, බුකි තිලන්ගයි හොදට කනවා ක්‍රිකට් වලින්. බලපන් ඉන්දියාව, පාකිස්තාන්, බංගලි, කොදෙව් ඔය හැම රටකම ප්‍රිමියර් ලීග් ගහනවා. අලුත් දක්ෂ ක්‍රීඩකයෝ හොයාගන්නවා.. අපේ රටේ මොකක්ද තියෙන්නේ ජාත්‍යන්තර තරගාවලියක්? මුන් ඒවාට ලැබෙන සල්ලි හොරා කනවා. ඉතින් ක්‍රිකට් නැති වෙන එක අහන්න දෙයක් නෑ :no:

    ඉතිං අප්පා මහින්දනේ හොරා. අර අනුර කුමාරත් කියන්නේ. වික්‍රමසිංහ මහත්තයා ඕවා නඟා සිටුවයි
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රගර් වල කතාව මම පිලිගන් නෑ රගර් නිසා ක්‍රිකට් වලට තැන නැතිවෙනවා කියන්නේ බොරුවක්..එහෙනං රගර් ක්‍රිකට් හොදටම ගහන South Africa,England,New Zealand and Australia වලත් කෙළවෙන්න එපෙයි...ක්රිකටුයි රගරුයි ක්‍රීඩකයෝ හුවමාරු අඩු ක්‍රීඩාවක් කියල තමා මට හිතෙන්නේ..ලංකාවේ පාසල් හා සමාජ මිට වඩා සැලසුම්සහගත ලෙසේ දියුණු කරන්න ඕනේ...

    • ප්‍රිමියලීග් එක්ක ලෝකෙ ක්‍රිකට් ගොඩක් ඉස්සරහට ගිහින් තියෙන්නෙ .අපි එකමතැන ඉදගෙන කොහොමද දිනන්නෙ .අපේ ප්‍රිමියලීග් එකකුත් නෑ අපේ උන්ව අනිත් රටවල් වලින් ගන්නෙත් නෑ .එකතැන පල් වෙනව :(:(
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඉතිං අප්පා මහින්දනේ හොරා. අර අනුර කුමාරත් කියන්නේ. වික්‍රමසිංහ මහත්තයා ඕවා නඟා සිටුවයි

    වික්කාමසිංහ මහත්තයාගේ නගා සිටුවයි කියල තමා බය :rofl:
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    පරදිනකොට බනිනව නෙවෙයි....හැබැයි තත්වය හරිම සෝචනීයයි......දැන් අපිට වෙලා තියෙන්නෙ ඉන්දියාවටත් චියර් කරන්න....මොකද අපේ උන්ට බ්ංගලි වගේ කබ්බො ටිකකටවත් ගහගන්න බැරි තැනට වැටිල නිසා...:(මෙහෙම වැටිල වැටිල කොහෙ නවතීද දන්නෑ:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර අරවින්දලා මහේලලා එකතුවෙලා මොකද්ද එකක් හැදුව නේද දේශීය තරඟ තියන විදිහ වෙනස් කරන්න. ඒක තාම කුණු කුඩේද කොහෙද.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ලන්කාවේ ඩොමෙස්ටික් ක්‍රිකට් අන්හිම සවුත්තුයි.ක්ලබ් ගානවැඩියි.ඉතින් හොද ටිම්ස් නෑ, ක්ලබ් ක්‍රමය අයින් කරලා කන්ඩායම් සුලු ප්‍රමාණයක් විතරක් ඉන්න තරගාවලියක් ඇහිකරන්න ඕන තරගකාරිත්වය ඇඩි කරන්න.එත් ක්ලබ් ජන්දවලින් ගොඩයන්න බලන් ඉන්න බුකි තිලන්ගයා ඕක නැතිකරන්නේ නෑ.සිදත් වෙත්තමුනි මහෙල එකතුවෙලා ඒක කරන්න ගියත් සිදත් අයින්වුනාට පස්සේ ඒක එහෙමම නැවතුනා.බුකිකාරයා හිටන්තුමාගෙ ලගම ගෝලයෙක් නිසා හිටන් ඉන්නකන් බුකි හිලන්ගගේ තමයි ක්‍රිකට්.ඒක නිසා එ ක්‍රමය වෙනස් වෙන්නේ නෑ. එත් හතුරුඅපි හිටපු තත්ත්වයෙන් ටිකක් ඉහලට ගෙනවා.පහුගිය මැච් පැරදුනත් තරගයක් දිලා පැරදුන ඒවා.හොද බෝලර්ස්ලා තව 2ක් හදාගහොත් අපිට ගොඩයන්න පුලුවන්.
     
    :yes:අපි හොදට දන්නවා ක්ලබ් ක්‍රිකට් ගැන.. ක්ලබ් ක්‍රිකට් තමා ලංකාවේ ක්‍රිකට් කෑවේ.. කට්ටිය පන්දමට පත් වෙලා පාටි දාල කාල බිලා සැපේ යනවා.. තිලන්ගව පත් කලාට කුට්ටිය හම්බෙනවනෙ.. මේ ක්‍රමේ නැති වෙනකම් ලංකාවේ ක්‍රිකට් වලපල්ලේ :angry:
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    ක්‍රිකට් පුතීල..
    ඕක බිස්නස්ස් එකක්
    සුමතිපාල මමිගෙන් අහල බලන්නකෝ
    ක්‍රිකට් වල රස