කොනකපාලු ත්රස්තවාදීන්...
ගැහැණු ළමුනට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය වෙනුවෙන් සටන් කළ දාහතර හැවිරිදි පාකිස්තාන දැරියක් වෙඩි පහරට ලක්වී ඇත. වයඹ දිග පාකිස්තානයේ වෙසෙන මලාලා යුසුෆ්සායි ජාත්‍යන්තර සාම ත්‍යාගයක් සඳහා නාම යෝජනා ලබා සිටියාය.
පාසල අවසන්ව නිවස බලා එමින් සිටියදී හඳුනා නොගත් තුවක්කු කරුවන් ඇයගේ බෙල්ලටත් ඔලුවටත් තුවාල සිදු කරමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
තාලිබාන් පරිපාලනය විසින් ගැහැණු ළමුන්ට පාසල් අධාපනය ලැබීම තහනම් කොට ඇත.
වෙඩි ප්‍රහාරයකට ගොදුරු වූ මලාලා යූසුෆ්ෂායි නම් පාසල් දැරිය පෙෂවෝර් නගරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින රෝහල් වෛද්‍ය කාර්ය මණ්ඩලය දැරියගේ හිසෙන් පතරොමක උණ්ඩයක් ඉවත් කිර තිබේ.
පාසල් දැරියට වෙඩි තැබීමේ වගකීම තාලිබාන් ව්‍යාපාරය විසින් භාර ගෙන ඇත. වෙඩි තැබීමට ලක් වූ දැරිය වෙනුවෙන් සහයෝගය පළ කරමින් දහස් ගණනක් ජනතාව පණිවුඩ එවා තිබේ.
සාමය සමගිය සහජීවනය නිදහස... රෙද්ද අස්සේ තමයි..