කොන්ක්‍රීට් කඩන්න

Selenium

Active member
  • Apr 29, 2021
    117
    147
    43
    Galle
    කොන්ක්‍රීට් එකක් කඩන්න දාන මොනවහරි Chemical එකක් දන්නවද මචං? අගල් 6ක් විතර ඝනකම පොලොවට දාපු කොන්ක්‍රීට් එකක්
    -----------------------------------
    වැඩේ හරි මචන්
     
    Last edited:
    • Like
    Reactions: Cenon

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,448
    1
    32,138
    113
    - උඩරට -
    කොන්ක්‍රීට් එකක් කඩන්න දාන මොනවහරි Chemical එකක් දන්නවද මචං? අගල් 6ක් විතර ඝනකම පොලොවට දාපු කොන්ක්‍රීට් එකක්
    මැශින් එකක් ගෙනත් කඩපන්
     
    • Like
    Reactions: Selenium

    Selenium

    Active member
  • Apr 29, 2021
    117
    147
    43
    Galle
    මේ වාස්තු කාරයෙක් ඇවිත් කියලා බං අපේ ගෙදර බිත්තියක් ගිනි කතුර උඩ තියෙන්නෙ කියලා. දැන් ඒක කඩන්න හදන්නෙ. Foundation එකේ ඉදලම ඒ බිත්තිය අයින් කරන්න කිව්වලු. බිත්තිය නම් කඩාගත්තා. දැන් foundation එක අයින් කරන්න මේ 😑
     

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    353
    63
    Try this
     

    Attachments

    • IMG_20210506_211805.jpg
      IMG_20210506_211805.jpg
      172.6 KB · Views: 82
    • Wow
    Reactions: Cenon and Selenium

    Selenium

    Active member
  • Apr 29, 2021
    117
    147
    43
    Galle
    Qualified porak aran kadapn nathnm uba atha paya kadagani
    Hilty machine ekak ganin. Tools hire karana thanakin.

    නම නම් දන්නේ නෑ මචන් ඕවා කඩන එකෙක් එක්කන් වරෙන්..උබ කඩන්න දගලන්න එපා
    loku hiltiyakin thamai kadanna wenne
    පරිස්සමින්. Bump
    මැශින් එකක් ගෙනත් කඩපන්
    Bumper...
    ❤️
     

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    නම නම් දන්නේ නෑ මචන් ඕවා කඩන එකෙක් එක්කන් වරෙන්..උබ කඩන්න දගලන්න එපා
    Hilti

    නම නම් දන්නේ නෑ මචන් ඕවා කඩන එකෙක් එක්කන් වරෙන්..උබ කඩන්න දගලන්න එපා
    Hilti
    Hilti kiyanne brand ekak ban
    Demolition tool ekak thama uba ganna one

    Hilti tamai tool hiring karana un danna nama
    ------ Post added on May 6, 2021 at 10:02 PM
     
    • Like
    Reactions: Selenium