කොන්ක්‍රීට් බිත්තිය විනිවිද
වඳුරඹ පහල ලේල්වල විවේකාරාම විහාරස්ථානයේ බෝධීන් වහන්සේ කේන්ද්‍ර කරගෙන පිහිටි මල් ආසනයේ කොන්ක්‍රීට් බිත්තිය විනිවිද බෝධීන් වහන්සේගේ අංකුරයක් වැඩෙමින් පවතී.
එම බෝධි අංකුරය මල් ආසනයේ වැඩ සිටින බුදු පිළිම වහන්සේගේ ශීර්ෂයට සෙවන සදමින් වැඩෙන අන්දම කැමරාවේ මෙසේ සටහන් විය.
තෙරුවන් සරණයි..... එලකිරි සැමට..
එම බෝධි අංකුරය මල් ආසනයේ වැඩ සිටින බුදු පිළිම වහන්සේගේ ශීර්ෂයට සෙවන සදමින් වැඩෙන අන්දම කැමරාවේ මෙසේ සටහන් විය.
තෙරුවන් සරණයි..... එලකිරි සැමට..