ow eka num attadan chora.. patta gong.. joke walata hina yanne naha.. time aparade..
Issara hodatama kara set eka adu facilities walin.. Dan awuldan chora.. joke walata hina yanne naha.. time aparade..
digatama honda joke karanna amarui..
dan kopi kade wage ratata adarshmath dewal kiyanna hadanawa..famous වුණාම හැමෝටම එන ලෙඩක්
ඉස්සර රෑට්ටා කරපු තාත්තා පුතා මරු, දැන් නම් නොදකින්
විනිලගෙත් ඉස්සර හොදයි, දැන් විනාඩි 20කට විතර ඇදලා cringe පුරෝලා
Adoo sirawata matat eka note una banදැන් සමහර වීඩියෝ පට්ට අවුල්..අර වඩිවේලු වගේ කළු එකා ඉස්සර මරු දැන් පොඩ්ඩක් overacting වගේ