කොන්ක්‍රීට් වැඩපොල | Vini production

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    famous වුණාම හැමෝටම එන ලෙඩක්
    ඉස්සර රෑට්ටා කරපු තාත්තා පුතා double acting මරු, දැන් නම් නොදකින්
    විනිලගෙත් ඉස්සර හොදයි, දැන් විනාඩි 20කට විතර ඇදලා cringe පුරෝලා
     
    Last edited:

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    දැන් ටිකක් ඕවර් ඇක්ටින් දඟලානත් වගේ මට නම්..මට මතක් වෙන්නේ ටෙනියයි බන්දුවගෙයි මෝඩජෝක්ස් වගේ .මුලින් තිබුන රසය නෑ දැන් .රැවුලා එහෙම හැලිලා වගේ
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    famous වුණාම හැමෝටම එන ලෙඩක්
    ඉස්සර රෑට්ටා කරපු තාත්තා පුතා මරු, දැන් නම් නොදකින්
    විනිලගෙත් ඉස්සර හොදයි, දැන් විනාඩි 20කට විතර ඇදලා cringe පුරෝලා
    dan kopi kade wage ratata adarshmath dewal kiyanna hadanawa..
    joke ekath hondatama madi, emadiwata adarshmath huttak kiyanna yanawa..

    dan ithin TV balana auntyla wage crowd ekata witharai set wenne...

    habai ithin kawru kalath ochchara thama.. digatama patta joke karanna amarui..
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    දැන් සමහර වීඩියෝ පට්ට අවුල්..අර වඩිවේලු වගේ කළු එකා ඉස්සර මරු දැන් පොඩ්ඩක් overacting වගේ
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    Hinaha yanne naha gon part

    දැන් සමහර වීඩියෝ පට්ට අවුල්..අර වඩිවේලු වගේ කළු එකා ඉස්සර මරු දැන් පොඩ්ඩක් overacting වගේ
    Adoo sirawata matat eka note una ban
    ------ Post added on Aug 18, 2022 at 9:56 PM
     
    • Love
    Reactions: dhanuka kumara