කොන්ක්රීට් ස්ලැබ්
මචන්ලා මට දැනගන්න පුලුවන්ද සාමාන්යෙන් කොන්ක්රීට් ස්ලැබ් එකක් දැම්මම දාපු දවසේ ඉඳන් දවස් කියකින්ද මුක්කු ගලවන්නේ? (ෂටරිම ගලවන්නේ?) උන් කියනවා දවස් 14න් උන් ගලවනවලු . ඊට වඩා තියන්න බැරිලු. ෂටරිම ආයේ අලුත් තැනක වැඩට ගෙනියන්න ඕනලු. කොන්ක්රීට් මිශ්රණයට මොනම කෙමිකල් එකක්වත් දැම්මෙත් නෑ. මචන් දවස් 14න් ගලවන එක අවුල් ද? මම අහල තියෙනවා කෙමිකල් දාල නැත්නම් අඩුම දවස් 21ක් වත් තියන්න ඕන කියල.