කොන්ක්‍රීට් ස්ලැබ්

sanjeewa81

Active member
  • Jan 8, 2007
    439
    107
    43
    කොන්ක්‍රීට් ස්ලැබ්

    මචන්ලා මට දැනගන්න පුලුවන්ද සාමාන්යෙන් කොන්ක්‍රීට් ස්ලැබ් එකක් දැම්මම දාපු දවසේ ඉඳන් දවස් කියකින්ද මුක්කු ගලවන්නේ? (ෂටරිම ගලවන්නේ?) උන් කියනවා දවස් 14න් උන් ගලවනවලු . ඊට වඩා තියන්න බැරිලු. ෂටරිම ආයේ අලුත් තැනක වැඩට ගෙනියන්න ඕනලු. කොන්ක්‍රීට් මිශ්‍රණයට මොනම කෙමිකල් එකක්වත් දැම්මෙත් නෑ. මචන් දවස් 14න් ගලවන එක අවුල් ද? මම අහල තියෙනවා කෙමිකල් දාල නැත්නම් අඩුම දවස් 21ක් වත් තියන්න ඕන කියල.
     

    anjula_snnyk

    Active member
  • Dec 7, 2008
    863
    33
    28
    Colombo
    21 n galawanna puluwannem hondai..Chemical walin godak wenne setting time eke late wene eke.. ikmanin settle wene chemicals tikek ganan machan.ewa godak welawata use karanne naha... concrete eke level karaganna thamai godak welawata plant eken karala ewanne..damme machan ready-mix concrete da? naththnam site eke analada?
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    cantilever slab arenna anit ewa 14n galawanna puluwan. habai hodata curing karapan. cantilever slab dawas 21k tyanna
     

    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    439
    107
    43
    21 n galawanna puluwannem hondai..Chemical walin godak wenne setting time eke late wene eke.. ikmanin settle wene chemicals tikek ganan machan.ewa godak welawata use karanne naha... concrete eke level karaganna thamai godak welawata plant eken karala ewanne..damme machan ready-mix concrete da? naththnam site eke analada?

    site eke anala damme machan
     

    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    439
    107
    43
    machan mata thawa deyak dana ganna ona samanyen concrete eka daapu dawasata concrete work eke full payment eka denna onada shuttering eka galawanna kalin? nathnam awasana percentage ekak denne shuttering eka galawana dawasatada?
     

    samsungi7

    Well-known member
  • Dec 11, 2013
    1,456
    123
    63
    බබාලන්තය
    21 tiyapan.kochchara bara patawanawada bnnn..contracter ikmanta galawanna hadai..mk steel jack ekakata dawasajata rs7 withara vost wenawa rent ekata gththa ewa nm.e nisa un balane ikmanata galawanna
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    14 ඇති හයි වෙන්න. 21 ක් වත් යනතල් වතුර දාන්න. උඩට බර දේවල් පටවන්න එපා
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    14 kiwwata 21 wat yanakan tiyana puluwan nam hodai
    ude hawasa watura puropan
    ape ewunut 14 galawan yanna haduwa
    huka gana epa kiyala 21 tibba
    ita pase tawat satiyak parakku karala tamai galawan giye :P