කොන්ක්‍රීට් සැලැබ්

lahiru1223

Active member
  • Sep 29, 2009
    188
    40
    28
    කොන්ක්‍රීට් සැලැබ්

    ලගදි ගෙදරට කොන්ක්‍රීට් සැලැබ් දාපු කට්ටිය ඉන්නවද ? වර්ග අඩියක ගාන එහෙම කොහොමද ? හොද බාසලාගේ විස්තර එහෙම දන්නවනම් කට්ටිය කියන්ඩකෝ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ගිය අවුරුද්දේ දාද්දි 120ක් ගත්තා. . සැටලිම ගහලා කම්බි බැදලා දානවා. .
    බීම් වලට ලී වෙනම දෙන්න වුනා. .
     
    lahiru1223

    Active member
  • Sep 29, 2009
    188
    40
    28
    bump saho

    bump thmayi

    adiyakata rs 120k gannava

    මේ අවුරුද්දේ මුල මම ස්ලැබ් එක දැම්මේ. වර්ග අඩිය රු. 110.

    ගිය අවුරුද්දේ දාද්දි 120ක් ගත්තා. . සැටලිම ගහලා කම්බි බැදලා දානවා. .
    බීම් වලට ලී වෙනම දෙන්න වුනා. .

    130 two weeks ago

    Thankz
     
    nickjav

    Active member
  • Aug 15, 2006
    164
    41
    28
    රු 750/= වර්ග අඩියක් මම දැම්මේ. ගිය සතියේ. ස්ලැබ් එක අගල් 6, ඩබල් නෙට් , බීම size එක අඩි 1 1/2, බිම් වලට දැම්මේ 16 යේ කම්බි 4යි 12 කම්බි 4 , සිරප් කම්බි 10 දැම්මේ , අගල 7 නේ 7 ට . ලංවා කම්බි දැම්මේ. රෙඩී මික්ස් දැම්මේ . ටෝකියෝ සුපර්.
     
    lahiru1223

    Active member
  • Sep 29, 2009
    188
    40
    28
    රු 750/= වර්ග අඩියක් මම දැම්මේ. ගිය සතියේ. ස්ලැබ් එක අගල් 6, ඩබල් නෙට් , බීම size එක අඩි 1 1/2, බිම් වලට දැම්මේ 16 යේ කම්බි 4යි 12 කම්බි 4 , සිරප් කම්බි 10 දැම්මේ , අගල 7 නේ 7 ට . ලංවා කම්බි දැම්මේ. රෙඩී මික්ස් දැම්මේ . ටෝකියෝ සුපර්.

    වර්ග අඩියක් රු 750ක්, බඩුත් ක්න්ට්‍රැක්ටර් දාලද ? කොළඹ, ගමපහ අවට ද ?
     
    nickjav

    Active member
  • Aug 15, 2006
    164
    41
    28
    වර්ග අඩියක් රු 750ක්, බඩුත් ක්න්ට්‍රැක්ටර් දාලද ? කොළඹ, ගමපහ අවට ද ?

    මම කිසිම බඩුවක් දුන්නනේ නැ . කොට්ටාව .