අපේ පැත්තෙත් ඔහොම කේස් එකක් උනාළු..මම ඇත්තද දන්නෙ නෑ
..එක වයසක අන්කල් කෙනෙක් රැපියල් 100 ක් දීලා ෆාමසි එකක කෙල්ලෙකුට මට 50 දෙකක් දෙන්න කිව්වළු..අර කෙල්ලත් පොඩි බ්රව්න් පේපර් එකක දාලා ගෙනත් දීලා අන්කල්ට
..අන්කල් බලනකොට තිබිලා තියෙන්නේ කොණ්ඩම් පැකට් දෙකක්..අන්කල් කාරයට මල පැනලා හොඳටම...මේක දාගෙන මම උඹේ අම්මට ***** ද අහලා.
.මට 50 කොළ 2 ක් දීපන් 

කිව්වළු මගේ යකා අවුස්ස ගන්නේ නැතිව...අන්කල් 100 කොළයක් මාරු කරලා ඉල්ලලා තියෙන්නනේ...