කොන්ඩමයක් ගන්න ගිහින් වෙච්ච වැඩක්...............

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    අපේ පැත්තෙත් ඔහොම කේස් එකක් උනාළු..මම ඇත්තද දන්නෙ නෑ:oo:..එක වයසක අන්කල් කෙනෙක් රැපියල් 100 ක් දීලා ෆාමසි එකක කෙල්ලෙකුට මට 50 දෙකක් දෙන්න කිව්වළු..අර කෙල්ලත් පොඩි බ්‍රව්න් පේපර් එකක දාලා ගෙනත් දීලා අන්කල්ට:baffled::baffled:..අන්කල් බලනකොට තිබිලා තියෙන්නේ කොණ්ඩම් පැකට් දෙකක්..අන්කල් කාරයට මල පැනලා හොඳටම...මේක දාගෙන මම උඹේ අම්මට ***** ද අහලා.:baffled::frown:.මට 50 කොළ 2 ක් දීපන් :lol::lol::shocked: කිව්වළු මගේ යකා අවුස්ස ගන්නේ නැතිව...අන්කල් 100 කොළයක් මාරු කරලා ඉල්ලලා තියෙන්නනේ...
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ඉතින් ඊට පස්සේ ෆාමසි අයිතිකාරයා මැතිව්ට 12 පැකට් එකක් දුන්නා.
    ඉතින් ශෝන් ඒකත් අරන් ගෙදර ගිහින් ලැස්ති වෙලා යාලු වෙලා ඉන්න ගෑනු ළමයාගේ ගෙදරට ගියා හවස

    මැතිවු කවුද ෂෝන් කවුද බන් :baffled::baffled:
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    අපේ පැත්තෙත් ඔහොම කේස් එකක් උනාළු..මම ඇත්තද දන්නෙ නෑ:oo:..එක වයසක අන්කල් කෙනෙක් රැපියල් 100 ක් දීලා ෆාමසි එකක කෙල්ලෙකුට මට 50 දෙකක් දෙන්න කිව්වළු..අර කෙල්ලත් පොඩි බ්‍රව්න් පේපර් එකක දාලා ගෙනත් දීලා අන්කල්ට:baffled::baffled:..අන්කල් බලනකොට තිබිලා තියෙන්නේ කොණ්ඩම් පැකට් දෙකක්..අන්කල් කාරයට මල පැනලා හොඳටම...මේක දාගෙන මම උඹේ අම්මට ***** ද අහලා.:baffled::frown:.මට 50 කොළ 2 ක් දීපන් :lol::lol::shocked: කිව්වළු මගේ යකා අවුස්ස ගන්නේ නැතිව...අන්කල් 100 කොළයක් මාරු කරලා ඉල්ලලා තියෙන්නනේ...

    ටහිකෙයි කිවලු :rofl::rofl:
     
    HipoBaguvix

    Banned
    Jun 10, 2015
    169
    16
    0
    කොහොමද බන් ෆාමසි වල ඉන්න කොල්ලොන්ගෙන් කොන්ඩම් ඉල්ලන්නේ? යනකොට ෆුල්ෆේස් හෙල්මට් එකක් දාන් යනවද ? :dull:
     
    HipoBaguvix

    Banned
    Jun 10, 2015
    169
    16
    0
    උබලා කොන්ඩම් එකකට වතුර පුරවල තියෙනවද ? බැලුන් එක වගේ බන්.ලේසියෙන් පිපිරෙන්නේ නෑ
    :dull:
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    "ඔයත් මට කවදාවත් කියලා නෑ ඔයාගේ තාත්තා ෆාමසියක අයිතිකාරයෙක් කියලා.."

    :lol: :lol: