කොන්ඩම් එකක් ගන්න.

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ලැජ්ජයි නේ බන්.කොහොමද ගන්නේ ගෙදරට ඕඩර් කරන්නත් බෑ.මාර සීන් එක.උබලා කොහොමද ගන්නේ? කඩේ අක්කා කෙනෙක් එහෙම ඉදියොත් ඉල්ලන්නේ කොහොමද බන් වස ලැජ්ජාවනේ.මං පොඩිත් එක්කනේ බන් මගේ උසත් 5'8 යි.
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මම නම් කොන්ඩම් දාන්නේ නැහැ කෙලින්ම @SLK_sri ගේ කටට අල්ලනවා බන්🤩
    ලෙඩ හැදෙයි යකෝ ඕකට මැදපෙරදිග බඩුව කියලා කියන්නේ.හම්බයන්ට පුක විකුනලා ජීවත් වෙන්නේ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලෙඩ හැදෙයි යකෝ ඕකට මැදපෙරදිග බඩුව කියලා කියන්නේ.හම්බයන්ට පුක විකුනලා ජීවත් වෙන්නේ.
    පොනියා අමුවටද අරින්නේ? ඊයා යකෝ
     
    • Dislike
    Reactions: J Starlin

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,669
    25,690
    113
    No, bro, it's secure, and the delivery man has no idea what's inside the package.
    Episode 8 Nbc GIF by The Office
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ගැම්ම අරන් පාමසියට පලයන්
    පැනඩෝල් කාඩ් එකක් ඉල්ලපන්
    පස්සෙ වටපිට කම්පටබල්නම් කොන්ඩම් කියලා ලියපු කොල කෑල්ල ඌට දීපන්
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ලැජ්ජයි නේ බන්.කොහොමද ගන්නේ ගෙදරට ඕඩර් කරන්නත් බෑ.මාර සීන් එක.උබලා කොහොමද ගන්නේ? කඩේ අක්කා කෙනෙක් එහෙම ඉදියොත් ඉල්ලන්නේ කොහොමද බන් වස ලැජ්ජාවනේ.මං පොඩිත් එක්කනේ බන් මගේ උසත් 5'8 යි.
    Kossak aran gihin balumak kosu mitata bassala kadey akkata pennanna
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,953
    1
    9,753
    113
    Gampaha
    අපි මාසෙට කොන්ඩම් 100ට එහා විකුනනව. ඉතින් එහෙම එක කස්ටමර් කෙනෙක් හයිලයිට් වෙන්නෙ නෑ. ගෙනත් තියෙන්නෙ විකුනන්න. frequently එන කස්ටමර් ල නම් හයිලයිට් එහෙමයි කියල කාටවත් ගානක් නෑ. අපි ඕව කතාකරන්නෙත් නෑ. සාමන්‍යෙන් එක බ්‍රෑන්ඩ් එකකින් කොන්ඩම් 24 පැක් 5ක් ගන්නව එක සැරේට. මාස 3ක් තියෙන්නෙ නෑ. ලැජ්ජ නැතුව ගනින්. ගෑනුත් එනව ගන්න. කෙල්ලො 2-3කුත් ඉන්නව ගන්න එන. හරියට එකපාර ඉල්ලන්න. මුමුනන්න එපා. බ්‍රෑන්ඩ් එකෙන් කියල ගන්න. ප්‍රීති ගන්නව නම් 100 එක කියල හෝ ගෝල්ඩ් කියල ගන්න. නැත්නම් ස්ටඩඩ් දෙන්නෙ. මුමුනන්න එපා එතකොට ආයිත් අහන්න වෙනව. හස්ත ක්‍රම පාවිච්චි කරන්න එපා. මිතුරි, කියුපිඩ්, පොස්ටිනොර් ගන්න එන උනුත් මුමුනල හස්ත ක්‍රම වලින් ඉල්ලන්නෙ. එතකොට ෆාමසි උන් කන්ෆුයිස් මූ මොකද්ද ඉල්ලන්නෙ කියල.
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    කාගිල්ස් එකෙන් හරි කීල්ස් එකෙන් හරි ගන්නවකෝ ඉතිං උන් එළියෙන් ම තියලා තියෙන්නේ අරන් ගිහින් බිල දාලා කාවවත් බලන්නේ නැතුව ගෙදර දුවල වරෙන්. කවුද සෙට් උනේ? අක්කා කෙනෙක් ද?
     
    • Like
    Reactions: J Starlin