එකාත ඇත්ත තමා නේ ඕක ගිහින් ගන්නනෙ තියෙන්නෙකොන්ඩම් ගන්න අය මොන උපදෙස්ද බං. ගියා තමන්ට හරියන එක ගත්තා. මූ ගිහිං කෙල්ලට මොනවා කරයිද දන්නෙ නැහැ.
@Vehicle_Help කෙල්ලගෙන් අහපං ඒකි උපදෙස් දෙයි. දැනටම හොදට ඇරගෙන ඇත්තෙ. බර්ත් කන්ට්රෝල්/ පොස්ටිනොර් එහෙම ඒකි ගන්නවා ඇති. ඒකිට කියහන් කොන්ඩම් අරං දෙන්න කියලා. බලාගෙන ඕවට ගහන්නෙ අන්තිමේට බදින්න වෙයි. මං දන්න එකෙක් ඔහොම ගහලා අන්තිමේට ප්රෙග්නට් වෙලා බැන්දා. ඒකිගෙ බොසුත් ගහල. කෙල්ලගෙ ගෙදර ගියාට පස්සෙ තමා දන්නෙ ඌ බැඳලා තියෙන්නෙ ගමේ ගොනා කියල.පව් කොල්ල. හැබැයි ගෑනි උට පට්ට ලවු. දැන් හොඳට ඉන්නවා.
බොස්ලා එක්ක ඉදපු කෙල්ලොනම් තෙරුමක් නැ බන් සල්ලි පස්සෙමනෙ යන්නෙ
පව් කොල්ල. හැබැයි ගෑනි උට පට්ට ලවු. දැන් හොඳට ඉන්නවා.
hoda ewa