කොන්ඩම් වලටත් බදු

dasun j

Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    නලින් බණ්ඩාර කියන එකා කියනවා රටේ ජනහගහන වර්ධන වේගය අඩුවෙලා කොන්ඩම් වලට බදු ගහපු එක හොදයි එතකොට කොන්ඩම් ගන්න එක අඩුවෙලා ජනගහනය වැඩිවෙයිලු..රටේ ශ්‍රම බලකායට ඒක යහපත් ලු යකො ජනගහනය වර්ධනය වෙන්නෙ කොහොමද අද ලමයෙක් හදල උට කිරිපැකට් එකක්වත් අරං දෙන්න පුළුවන් ද....මේ කාලකන්නි න්ට දෙයියන්ගෙ හාල් කැවිලද බං.....
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    SaXoDlh.jpg
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    නලින් බණ්ඩාර කියන එකා කියනවා රටේ ජනහගහන වර්ධන වේගය අඩුවෙලා කොන්ඩම් වලට බදු ගහපු එක හොදයි එතකොට කොන්ඩම් ගන්න එක අඩුවෙලා ජනගහනය වැඩිවෙයිලු..රටේ ශ්‍රම බලකායට ඒක යහපත් ලු යකො ජනගහනය වර්ධනය වෙන්නෙ කොහොමද අද ලමයෙක් හදල උට කිරිපැකට් එකක්වත් අරං දෙන්න පුළුවන් ද....මේ කාලකන්නි න්ට දෙයියන්ගෙ හාල් කැවිලද බං.....
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නලින් බණ්ඩාර කියන එකා කියනවා රටේ ජනහගහන වර්ධන වේගය අඩුවෙලා කොන්ඩම් වලට බදු ගහපු එක හොදයි එතකොට කොන්ඩම් ගන්න එක අඩුවෙලා ජනගහනය වැඩිවෙයිලු..රටේ ශ්‍රම බලකායට ඒක යහපත් ලු යකො ජනගහනය වර්ධනය වෙන්නෙ කොහොමද අද ලමයෙක් හදල උට කිරිපැකට් එකක්වත් අරං දෙන්න පුළුවන් ද....මේ කාලකන්නි න්ට දෙයියන්ගෙ හාල් කැවිලද බං.....

    ලන්කාවෙ හැම මිනිහාටම පාර්ලිමේන්තු එන්න විදිහක් තිබ්බා නම් හැමොටම බය නැතිව ශ්‍රම බලකායක් හදන්න දායක වෙන්න තිබ්බා
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඌත් එහෙම වැරදිලා ඉපදුන එකෙක් වෙන්නැති.
    ඇයි අර මයිනගෙ මහ එකා කීවෙ හාල් ගනන් වැඩිනම් මුං ඇට කන්ඩ කියලා
    ඔහොම පොන්නයො තමයි පාර්ලිමේන්තුවේ ඉන්නෙ.
    ඉස්සර රු 150ට තිබ්බ Durex කොන්ඩම් පැක් එක දැන් 450යි . 600ටවත් නග්ගයි පේන විදියට
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,772
    113
    Homagama
    @nevermindNevergiveup පොටෝ එකක් හදන්න අදහසක් දෙන්නද?

    පුලුවන්නම් හදපංකෝ,පෘතුගිසි පැරදිලා රට දාලායන වෙලාව.
    දෙවැනි රාජසිංහ රජතුමා කොලඹ කොටුව ළඟ ඉන්නවා. කොටුව කුඩු. සිවුදිගින් සිංහල සේනාව. පරංගි නැවු ටිකක් මුහුදේ තියනවා ඒවාත් ගිනි ගන්නවා. රාජසිංහ රජතුමා ළඟ පරංගියෙක් දණ ගහන් කඩුව බිමදාලා යටත් වෙලා. රජතුමා පරංගි කොඩිය පාගං ඉන්නවා.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    @nevermindNevergiveup පොටෝ එකක් හදන්න අදහසක් දෙන්නද?

    පුලුවන්නම් හදපංකෝ,පෘතුගිසි පැරදිලා රට දාලායන වෙලාව.
    දෙවැනි රාජසිංහ රජතුමා කොලඹ කොටුව ළඟ ඉන්නවා. කොටුව කුඩු. සිවුදිගින් සිංහල සේනාව. පරංගි නැවු ටිකක් මුහුදේ තියනවා ඒවාත් ගිනි ගන්නවා. රාජසිංහ රජතුමා ළඟ පරංගියෙක් දණ ගහන් කඩුව බිමදාලා යටත් වෙලා. රජතුමා පරංගි කොඩිය පාගං ඉන්නවා.
    In English plz?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    රබර් කිරි ටිකක් හොයන් කොසු මිට බස්සල තියපන්. දවස් 2න් ෆ්‍රී කොන්ඩම්
     
    • Haha
    Reactions: yakshaya

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    @nevermindNevergiveup පොටෝ එකක් හදන්න අදහසක් දෙන්නද?

    පුලුවන්නම් හදපංකෝ,පෘතුගිසි පැරදිලා රට දාලායන වෙලාව.
    දෙවැනි රාජසිංහ රජතුමා කොලඹ කොටුව ළඟ ඉන්නවා. කොටුව කුඩු. සිවුදිගින් සිංහල සේනාව. පරංගි නැවු ටිකක් මුහුදේ තියනවා ඒවාත් ගිනි ගන්නවා. රාජසිංහ රජතුමා ළඟ පරංගියෙක් දණ ගහන් කඩුව බිමදාලා යටත් වෙලා. රජතුමා පරංගි කොඩිය පාගං ඉන්නවා.
    paranginwa elewwe Landesine.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    BCG එන්නත දෙනවත් එක්කම කොල්ලොන්ගෙ ඇට දෙකත් තලන්න කිව්වනම් මිඩ් වයිෆ් නෝනට
    කොන්ඩම් ගෙන්නන්න ඔනෙත් නෑ....
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    @nevermindNevergiveup පොටෝ එකක් හදන්න අදහසක් දෙන්නද?

    පුලුවන්නම් හදපංකෝ,පෘතුගිසි පැරදිලා රට දාලායන වෙලාව.
    දෙවැනි රාජසිංහ රජතුමා කොලඹ කොටුව ළඟ ඉන්නවා. කොටුව කුඩු. සිවුදිගින් සිංහල සේනාව. පරංගි නැවු ටිකක් මුහුදේ තියනවා ඒවාත් ගිනි ගන්නවා. රාජසිංහ රජතුමා ළඟ පරංගියෙක් දණ ගහන් කඩුව බිමදාලා යටත් වෙලා. රජතුමා පරංගි කොඩිය පාගං ඉන්නවා.
    Ehema unada ban? Dutch ewun apu hinda nemeda in giye?
     
    • Like
    Reactions: emoji diaries