කොන්ඩම් සේල්ස්මන්

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    කොන්ඩම් සේල්ස්මන්

    happy-condom1.jpg


    දිනක් දරුවන් දෙදෙනෙක් වඩාගෙන බසයක් එනතුරු සිටි ෆැන්සිස් ලඟට ආ කාන්තාවක්..

    “ආනේ හරී.... ලස්සන කොලු පැටව් දෙන්නෙක් ශෝක් අනේ... මොනවද මේ ගොල්ලන්ගේ නම් ? ”

    ෆැන්සිස් - “මම දන්නෑ”

    කාන්තාව - “මේ දෙන්නා නිවුන්නොද ?”

    ෆැන්සිස් - “මම දන්නෑ”

    කාන්තාව - “තමුසෙනම් මාර තාත්ත කෙනෙක්”

    ෆැන්සිස් - “තමුසෙට පිස්සුද ? මම උපත් පාලන කොපු විකුණන සේල්ස්මන් කෙනෙක්. මේ පළුදුවිච්ච ඒවගේ පැමිණිලි. මම මුන් දෙන්නව කොම්පැණියට ගෙනියන්නේ....”

     
    • Like
    Reactions: Bokka2010