කොල්ලෙක්ව කාර් එකේ තියන් ඕවා ගන්න ගියාම
ෆාමසියේ අය මොනා හිතුවද දන්නෙ නැහැ![]()


ඉතාමත්ම ගැබුරු ළිදක් ඔව්..
ගොඩ ඒමක් නෑ
මේ ෆාමසියේ කෙල්ල්ට ට්රයි එකක් දුන්නේ නැද්ද.??![]()


moods hodaida ban ? man nan try karalama na
mamanam ganne keellssuper eken
brand eka Moods.kalin durex use kala,ita wada Moods hodai.
me lagadi rajagiriye keels eken moods 12 pack 2k gatta
ganna welawe owa bala bala inne nahane
gedara awith baladdi dakke ekak kadala
12 pack eken 7k naha
keells eke wada karana unge wadak wage
ah tawa ekak...
meka nam sinhalenma kotanawa..
මේක අපේ ඔෆිස් එකේ එකෙක්ට සප් එකක් දෙන්න ගිහින් වෙච්චි වැඩක්
අපේ ඔෆිස් එකේ ඉන්න හෙනම හෙන අහිංසක ඩයල් එකක් ගෙදරින් මගුලක් සෙට් වෙලා බඳින්න දවස් දෙකකට කලින් නිවාඩු එහෙම දාලා මගුලට ලෑස්ති වෙන්න යන්න සූදානමේ මට ස්කයිප් එකේ මැසේජ් එකක් දාලා අහනවා මචං මට ලොකු උදව්වක් කරනවද හැබැයි කාටවත් කියන්නේ නෑ කියලා පොරොන්දු වෙයං කියලා.
මාත් ඉතිං හාං කියලා ඇහුවා
පොර මගෙන් අහනවා කොන්ඩම් එකක් ගන්නේ කොහෙන්ද ඒක ඉල්ලන්නේ කොහොමද කියලා අනික ඌ ඒක පාවිච්චි කරන්න දන්නෙත් නෑල්ලු
පස්සේ මම කිව්වා සම්පූර්ණ ස්ටෝරිය. ඒත් පොර අදි මදි කරනවා ඒවා ගන්න ලැජ්ජයිලු
පස්සේ ඉතින් මොනා උනත් අහිංසකයෙක්නේ කියලා මම මූව ෆුඩ් සිටි එකට එක්කගෙන ගියා. බැලින්නම් ෆාමසියේ ඉන්නේ කෙල්ලෙක්
පස්සේ මූ ඇඹරී ඇඹරී ඉන්නවා කෙල්ලෙක් නිසා බෑ කියලා.. මං මූවත් ඇදං ගිහිං ගිහින් පැකට් තුනක් අරං දුන්නා..(9ක්) දෙකක් ඩියුරෙක්ස් අනික ප්රීති එකක් මොකද මූට ඉංග්රීසි තේරෙනවා අඩුයි..![]()
පස්සේ ඉතිං අර කෙල්ලව දැක්කම මට මතක් උනා මූට ඩිකියේ සෙල්ලම් දාන්න ඕනද දන්නේ නෑ නේ කියලා මම අරූගේ කනට කරලා ඇහුවා තොට පු# අරින්නත් බඩු ඕනෙද කියලා.. අරූ මහ වල් හිනාවක් දාලා හා කිව්වා.මමත් එහෙම්මම අර කෙල්ලට කිව්වා එහෙනම් ලුබ්රිකන්ට් එකකුත් දෙන්න කියලා.
අර කෙල්ල එක පාරම අප්සෙට් ගියා.
ටක්ගාලා බඩු ටික පැක් කරලා අර කෙල්ල මිසිං උනා..
අරං එද්දී තමා මීටර් උනේ අර කෙල්ල ෂුවර් හිතන්න ඇති මම අරූට පු% අරින්න තමා මේ බඩු ගත්තේ කියලා.
ඔන්න ඔහොමයි යාලුවොන්ට සප් එක දෙන්න ගිහින් නෝන්ඩි උනේ..
ප.ලි. - මේ අද වන විට මගේ යාලුවා විවාහ වී යහමින් රති කෙලින අතර මම තවමත් අත මරමි..(ඉඳහිට)
ඔබගේ කතාවද එක් කරන්න.

