කොන්ඩම්_භීතිකාව

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,087
    5,876
    113
    canada
    එකපාරක් pharmacy එකේ කෙල්ලෙක්ගෙන් ඕව ඉල්ලුවහම කෙල්ල එකපාරට හෙනයක් වැදුන වගේ බලන් හිටිය. මුකුත් කතා කරන්නේ නැහැ. හෙල්ලෙන්නේ නැහැ ඉටි පිළිමයක් වගේ. මටත් තේරුණා වැඩේ අවුල් කියල. මම එතන හිටපු කොල්ලෙක්ට කියල මිලට ගත්ත.

    ලංකාවේ සමහර කෙල්ලොන්ට ලජ්ජා හිතෙන්නේ ඕවටයි, අසවල් තැන ටික වහගන්නයි, හැදිච්චකම ප්‍රදර්ශනය කරන්න විතරයි. හැබැයි නැදයන්, යාළුවන්, අල්ලපු ගෙදර මිනිස්සුත් එක්ක ඇනුම්පද කියන්න කැ...කෝ.. ගහල බැනගන්න ලැජ්ජාවක් නැහැ. අපෝ ඒවාට මොකට ලජ්ජා වෙනවයි.