කොන්ඩෙි හෙලුප්

prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    කොන්ඩෙි හෙලුප්

    එලකිරියන්ස් ......

    මචංලා කොන්ඩෙි ගාන්න හොද ඩයි එකක් කියපල්ලකෝ. ශරිරයට අහිතකර නැති. ඒ වගේ මිලෙන් අඩු, ගොඩාක් කාලයක් ඩයි එක යන්නේ නැති.



    උදවිවට තැන්කු වෙිවා ...... සමග ++++:lol::lol::lol:
     
    • Like
    Reactions: RottenCOLT

    J.Lo

    Member
    May 18, 2014
    39
    3
    0
    permanent colour ekak daganin ban honda saloon ekakata gihin, oya henna anammanam gawata wedak ne ape ammath gaanawa , gas mulin sudu wenna gannava hari ikmanata.
     
    • Like
    Reactions: prabu123

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    kami black hair dye shampoo

    kami-black-hair-dye-shampoo-212-700x700.jpg




    kami-black-hair-dye-shampoo-a19744-700x700.jpg

    හැබැයි side effects නම් මම දන්නෙ නැ

    :no:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    permanent colour ekak daganin ban honda saloon ekakata gihin, oya henna anammanam gawata wedak ne ape ammath gaanawa , gas mulin sudu wenna gannava hari ikmanata.
    මොනවා ගෑවත් වැවෙන කොටස සුදු වෙන එක වලක්වන්න බැහැ