කොන්ඩෙ කපන මැෂිමක්
මචංල මටත් හිතුන දැන් කොල්ලො ත්රෙන්ඩ් එකට වගේ ආමි කට් ගහනවනේ. ඒ වගේ එක ගානට මුලු කොන්ඩෙම ගාල දාන්න. රැවුලත් එක්කම.
මචං මට කියන්න. හොද කොන්ඩෙ කපන මැෂිමක්. හොද brand එකක් එහෙම කාලයක් යූස් කරන්න පුලුවන්. රුවුලත් කපාගන්න පුලුවන් එකක්නම් එළම කිරි. රැවල කපනව කිව්වේ ට්‍රිම් කරන්න.
තුන් හතර දාහකට එකක් ලයින් කරගන්න පුුලුවන්ද?
මොනවද බන් ඒකත් එක්ක ගන්න ඕන? ඒවට දාන තෙල්, දැති අරව මේව.
ඔය බාබර් සාප්පු වල තියෙන එකක් හොදා.