කොන්ඩෙ කපන මැෂිමක්

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කොන්ඩෙ කපන මැෂිමක්

    burr-haircut.jpg


    1-channing.jpg


    මචංල මටත් හිතුන දැන් කොල්ලො ත්‍රෙන්ඩ් එකට වගේ ආමි කට් ගහනවනේ. ඒ වගේ එක ගානට මුලු කොන්ඩෙම ගාල දාන්න. රැවුලත් එක්කම. :P

    මචං මට කියන්න. හොද කොන්ඩෙ කපන මැෂිමක්. හොද brand එකක් එහෙම කාලයක් යූස් කරන්න පුලුවන්. රුවුලත් කපාගන්න පුලුවන් එකක්නම් එළම කිරි. රැවල කපනව කිව්වේ ට්‍රිම් කරන්න.:P

    තුන් හතර දාහකට එකක් ලයින් කරගන්න පුුලුවන්ද?

    මොනවද බන් ඒකත් එක්ක ගන්න ඕන? ඒවට දාන තෙල්, දැති අරව මේව.
    ඔය බාබර් සාප්පු වල තියෙන එකක් හොදා. :rofl:
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මගේ ලග අලුත්ම එකක් තියනව​. ඒකත් මාත් එක්ක වයසට යනව​. පාවිච්චි කරන්නෙ නැහැ
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    කඩ්ඩ බැරි එකා;19729331 said:
    කීයටද බන් ගත්තෙ? මොක්ද brand එක?

    රැවුල හරි ට්‍රිම් කරපංකෝ..:dull:

    අර සැලුන් වල කොණ් ඩේ කපන එකක් බන්.
    මම අරන් නෙවෙයි. හම්බ වෙලා.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අර සැලුන් වල කොණ් ඩේ කපන එකක් බන්.
    මම අරන් නෙවෙයි. හම්බ වෙලා.

    ඔය මැෂිමෙන් ලස්සනට කොන්ඩේ කපාගන්න පුලුවන්ද බන් තනියම...?
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    rawula kapuwth , taniyma konde kapana eka nm lesi wenne na puthe..saloon yna hodai kyla hithei ubta ..