1.අලවන සපසපත්තු හිල් කරලා ලේස් දැමීම.
2.තුවාලක් හැදුනොත් ඒ කකුලට බාටා සෙරප්පුවකුත්, අනිත් කකුලට සපත්තුවත් දාගෙන ඒම
3. අත් ඔරලෝසු පළදිනව නම් රබර් හෝ ලෙදර් පටි තියන කටු කැරකෙන ඔරලෝසු පැලදීම
4. සුදු මේස් දැමීම
5. සයිඩ් බෑග් තහනම
මේවා තවමත් තියනවද
Biththiye inne lamai da above 18+ unda?View attachment 207572
1.අලවන සපසපත්තු හිල් කරලා ලේස් දැමීම.
2.තුවාලක් හැදුනොත් ඒ කකුලට බාටා සෙරප්පුවකුත්, අනිත් කකුලට සපත්තුවත් දාගෙන ඒම
3. අත් ඔරලෝසු පළදිනව නම් රබර් හෝ ලෙදර් පටි තියන කටු කැරකෙන ඔරලෝසු පැලදීම
4. සුදු මේස් දැමීම
5. සයිඩ් බෑග් තහනම
මේවා තවමත් තියනවද
Hahaha, komada athal eka full formal andan wadata enakota. Sapaththu daagena rasne wada karanakota? hariyat ACwath naneda godak thanwala?කියන කතාව නම් සහතික ඇත්ත!
හැබැයි ලංකාවේ office attire වලට තියෙන සීමා ගැන නම් කවුරුත් මීක් නැහැ!
ඒවා පොෂ් නිසා වෙන්ටැති!
ළමයින් අතර සමානාත්මතාව රැකෙන්න uniform එක වැදගත්.. අවුල වුණේ අපේ ගොබීලයො ඒකට විනය කියලා නම දාපු එක.. අන්තිමට හැදෙන්න ඕන නියම විනය නැති උන් ටිකක් තමා එළියට එන්නේ මොකද උන් විනය කියන්නෙ වෙන දේකට නේ..ඕක බන් කොන්ඩෙ කපන්න කියලම නෙවෙයි. හෙ එනකොට මුලු පන්තියම රතුපාට ගවුමක් ඇදගෙන එන්න කියලත් කරන්න පුල්වන්. ඔය කරන්නෙ අපිව එක රූල් සෙට් එකකට වැඩ කරන්න පුරුදු කරන එක. ඕක කරන්නෙ ඇයි කියන එක දැන් අමතක වෙලා තියෙන නිසා කොන්ඩෙ කපන්න ඕනි එතකොට තමා හදෙන්නෙ කියල වෙන් කරගෙන.
View attachment 207572
1.අලවන සපසපත්තු හිල් කරලා ලේස් දැමීම.
2.තුවාලක් හැදුනොත් ඒ කකුලට බාටා සෙරප්පුවකුත්, අනිත් කකුලට සපත්තුවත් දාගෙන ඒම
3. අත් ඔරලෝසු පළදිනව නම් රබර් හෝ ලෙදර් පටි තියන කටු කැරකෙන ඔරලෝසු පැලදීම
4. සුදු මේස් දැමීම
5. සයිඩ් බෑග් තහනම
මේවා තවමත් තියනවද
View attachment 207572
1.අලවන සපසපත්තු හිල් කරලා ලේස් දැමීම.
2.තුවාලක් හැදුනොත් ඒ කකුලට බාටා සෙරප්පුවකුත්, අනිත් කකුලට සපත්තුවත් දාගෙන ඒම
3. අත් ඔරලෝසු පළදිනව නම් රබර් හෝ ලෙදර් පටි තියන කටු කැරකෙන ඔරලෝසු පැලදීම
4. සුදු මේස් දැමීම
5. සයිඩ් බෑග් තහනම
මේවා තවමත් තියනවද
අපේ අම්මලා තාත්තලාගෙ කාලෙ ඔයිට හපන්ලු බන්.![]()
රූප ටීක දැකක් පරණ ෆොටො එකක් මතක් උනා සිංහලයෝ.![]()
ලංකාවේ ඉස්කෝලවල තියෙන්නෙ පම්කේ නිතී. පෙන්, සීඩී ගෙනියන්න බෑ. ඒත් ලැප්ටොප් අවුලක් නෑ. සපත්තු හිල් විදලා ලේස් දාන එක ඒ කාලේ ඉදන්ම තියනවා බන්. හෙන ම ගොන් ආතල් එකක් ඒක. තුවාල හැදුනම සෙරප්පුවයි, සපත්තුවයි දාගෙන යන සීන් එක මාත් දැකලා තියනවා. ඒ ළමයි පව්. කොහොමද බන් පාරේ යන්නේ. මට එහෙම උනා නම් මම එදාට ඉස්කෝලේ යන්නෙ නෑ
ඔරලෝසු කේස් එකට මමත් මූණ දීලා තියනවා. කැෂියෝ එකේ එලාම් එක වෙනුවට මියුසික් එකක් ප්ලේවෙන ඔරලෝසුවක් තිබුනා. ඒකේ ලයිට් එකත් පාට 3කින් තිබුනා. ඒක ඒ කාලේ තහනම්. ඒ මදිවට ඔරලෝසු පටීය අනිවාර්යයෙන්ම කලු වෙන්න ඕනි කියලත් නීතියක් තිබුනා.
නීති දලා හැදිලා තියනවා පම්කක්
ඔව් ඔය තීන්ත පෑනේ කතාව අපේ තාත්තත් කියනවා. ඉස්සර ඉතින් Hero, youth, Cyal කියලා පෑන් ජාති තමයිලු ළමයි ඉස්කෝලවල පාවිච්චි කෙරුවේඅපේ අම්මලා තාත්තලාගෙ කාලෙ ඔයිට හපන්ලු බන්.
ගුරුවරුන්ට ගුරුන්නාන්සේ කියලාලු කතා කරන්න ඕනෙ. සමහර ගුරුවරුන්ගේ වැඩපල කරවගන්න ළමයින්ව පාවිච්චි කරනවලු. ඒ මදිවට දෙමව්පියන්වත්.
ඒ කාලෙ බෝල්පොයින්ට් පෑනකින් ලියන එක මහා ආන්තරීය පාපකර්මයක් වගේලු. අහු උනොත් කඩලා විසිකරලා ගුටිත් දෙනවලු. තීන්ත පෑන් වලින්ලු ලියන්න ඕනෙ.
තව නවකතා කෙටි කතා පොත් කියෝන එකටත් හෙන කේස්ලු.
ඉස්කෝලත් ඉතින් ලංකාවෙම කොටසක් තමයි.
මෙහෙ උන් පලක් නැති දේවල් තමයි අල්ලගෙන දඟලන්නෙ අධ්යාපනේට වැඩිය.
අනේ මේ.....
ඔව් ඔය තීන්ත පෑනේ කතාව අපේ තාත්තත් කියනවා. ඉස්සර ඉතින් Hero, youth, Cyal කියලා පෑන් ජාති තමයිලු ළමයි ඉස්කෝලවල පාවිච්චි කෙරුවේ
ඔව් අපේ තාත්තත් කිව්වේ Cyal එක තමයිලු ගාන අඩුම එකේ එක එක පාට තිබුනලු....අපිටත් පැන්සලෙන් ලියලා පෑනට මාරු වෙනකොට පුලුවන්නම් තීන්ත පෑනක් අරන් ලියන්න කියලා උපදෙස් දුන්නා නමුත් අනිවාර්ය කලේ නැහැ. තීන්ත පෑන් වර්ග වලින් Hero, Cyal කියන වර්ග දෙක තමයි ළමයි පාවිච්චි කලේ. Cyal එක ගණන් අඩුයි.