කොන්ඩෙ කැපුවොත් විනය හැදෙනවද

unknown8

Active member
  • May 24, 2023
    154
    116
    43
    Fbg.jpg

    1.අලවන සපසපත්තු හිල් කරලා ලේස් දැමීම.
    2.තුවාලක් හැදුනොත් ඒ කකුලට බාටා සෙරප්පුවකුත්, අනිත් කකුලට සපත්තුවත් දාගෙන ඒම
    3. අත් ඔරලෝසු පළදිනව නම් රබර් හෝ ලෙදර් පටි තියන කටු කැරකෙන ඔරලෝසු පැලදීම
    4. සුදු මේස් දැමීම
    5. සයිඩ් බෑග් තහනම

    මේවා තවමත් තියනවද

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කියන කතාව නම් සහතික ඇත්ත!
    හැබැයි ලංකාවේ office attire වලට තියෙන සීමා ගැන නම් කවුරුත් මීක් නැහැ!
    ඒවා පොෂ් නිසා වෙන්ටැති!
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    View attachment 207572

    1.අලවන සපසපත්තු හිල් කරලා ලේස් දැමීම.

    2.තුවාලක් හැදුනොත් ඒ කකුලට බාටා සෙරප්පුවකුත්, අනිත් කකුලට සපත්තුවත් දාගෙන ඒම
    3. අත් ඔරලෝසු පළදිනව නම් රබර් හෝ ලෙදර් පටි තියන කටු කැරකෙන ඔරලෝසු පැලදීම
    4. සුදු මේස් දැමීම
    5. සයිඩ් බෑග් තහනම

    මේවා තවමත් තියනවද
    Biththiye inne lamai da above 18+ unda?
     
    • Like
    Reactions: Any.key and NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අපි ඉස්කෝලෙ යන කාලෙ කියනවා බොන්න එපා අරක මේක.

    ඒ උනාට ඕල්ඩ් බෝයිස් ගැදරින්ග් කියලා අන්තිමේ සර්ලා ප්‍රින්සිපල්ලා එක්කත් ශොට් එක දානවා.

    මොන විහිලුවක්ද බන්?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,389
    100,289
    113
    ඕක බන් කොන්ඩෙ කපන්න කියලම නෙවෙයි. හෙ එනකොට මුලු පන්තියම රතුපාට ගවුමක් ඇදගෙන එන්න කියලත් කරන්න පුල්වන්. ඔය කරන්නෙ අපිව එක රූල් සෙට් එකකට වැඩ කරන්න පුරුදු කරන එක. ඕක කරන්නෙ ඇයි කියන එක දැන් අමතක වෙලා තියෙන නිසා කොන්ඩෙ කපන්න ඕනි එතකොට තමා හදෙන්නෙ කියල වෙන් කරගෙන.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,203
    113
    කියන කතාව නම් සහතික ඇත්ත!
    හැබැයි ලංකාවේ office attire වලට තියෙන සීමා ගැන නම් කවුරුත් මීක් නැහැ!
    ඒවා පොෂ් නිසා වෙන්ටැති!
    Hahaha, komada athal eka full formal andan wadata enakota. Sapaththu daagena rasne wada karanakota? hariyat ACwath naneda godak thanwala?
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    Oya serama manasgaatha
    Pita ratawal wala lamai okkoma lassanata kode wawala lassanata ndum andala style ekata inne, ai unokkoma kudu kaarayoda? ganikawoda? lankawe international school wala konde kotata kapanna kiyala ekak tiyenawada kiyala nan man danne na
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඕක බන් කොන්ඩෙ කපන්න කියලම නෙවෙයි. හෙ එනකොට මුලු පන්තියම රතුපාට ගවුමක් ඇදගෙන එන්න කියලත් කරන්න පුල්වන්. ඔය කරන්නෙ අපිව එක රූල් සෙට් එකකට වැඩ කරන්න පුරුදු කරන එක. ඕක කරන්නෙ ඇයි කියන එක දැන් අමතක වෙලා තියෙන නිසා කොන්ඩෙ කපන්න ඕනි එතකොට තමා හදෙන්නෙ කියල වෙන් කරගෙන.
    ළමයින් අතර සමානාත්මතාව රැකෙන්න uniform එක වැදගත්.. අවුල වුණේ අපේ ගොබීලයො ඒකට විනය කියලා නම දාපු එක.. අන්තිමට හැදෙන්න ඕන නියම විනය නැති උන් ටිකක් තමා එළියට එන්නේ මොකද උන් විනය කියන්නෙ වෙන දේකට නේ..
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    1621259595851-png.125513

    රූප ටීක දැකක් පරණ ෆොටො එකක් මතක් උනා සිංහලයෝ. :lol: :rofl:

    ලංකාවේ ඉස්කෝලවල තියෙන්නෙ පම්කේ නිතී. පෙන්, සීඩී ගෙනියන්න බෑ. ඒත් ලැප්ටොප් අවුලක් නෑ. සපත්තු හිල් විදලා ලේස් දාන එක ඒ කාලේ ඉදන්ම තියනවා බන්. හෙන ම ගොන් ආතල් එකක් ඒක. තුවාල හැදුනම සෙරප්පුවයි, සපත්තුවයි දාගෙන යන සීන් එක මාත් දැකලා තියනවා. ඒ ළමයි පව්. කොහොමද බන් පාරේ යන්නේ. මට එහෙම උනා නම් මම එදාට ඉස්කෝලේ යන්නෙ නෑ
    ඔරලෝසු කේස් එකට මමත් මූණ දීලා තියනවා. කැෂියෝ එකේ එලාම් එක වෙනුවට මියුසික් එකක් ප්ලේවෙන ඔරලෝසුවක් තිබුනා. ඒකේ ලයිට් එකත් පාට 3කින් තිබුනා. ඒක ඒ කාලේ තහනම්. ඒ මදිවට ඔරලෝසු පටීය අනිවාර්‍යයෙන්ම කලු වෙන්න ඕනි කියලත් නීතියක් තිබුනා.

    නීති දලා හැදිලා තියනවා පම්කක්
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    View attachment 207572

    1.අලවන සපසපත්තු හිල් කරලා ලේස් දැමීම.

    2.තුවාලක් හැදුනොත් ඒ කකුලට බාටා සෙරප්පුවකුත්, අනිත් කකුලට සපත්තුවත් දාගෙන ඒම
    3. අත් ඔරලෝසු පළදිනව නම් රබර් හෝ ලෙදර් පටි තියන කටු කැරකෙන ඔරලෝසු පැලදීම
    4. සුදු මේස් දැමීම
    5. සයිඩ් බෑග් තහනම

    මේවා තවමත් තියනවද

    ඒ උනාට බං එහෙම හරි ඉස්කෝලේ ගිය නිසානෙ අද මෙහෙම කාල ඇඳලා ඉන්නෙ. නිදහස් අද්‍යාපනය තියෙන රටේ ඉපදිලා ඉස්කෝල පෙනි පෙනි බෝක්කු උඩ හිටිය එවුන් දැන් අපේ දිහා බල බල දත්මිටි කකා චන්ද පොස්ට් ගහනවා මේකේ. @erozan , @2osama , @N A K A M U R A
     
    • Like
    • Haha
    Reactions: saja and Cypress

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    View attachment 207572

    1.අලවන සපසපත්තු හිල් කරලා ලේස් දැමීම.

    2.තුවාලක් හැදුනොත් ඒ කකුලට බාටා සෙරප්පුවකුත්, අනිත් කකුලට සපත්තුවත් දාගෙන ඒම
    3. අත් ඔරලෝසු පළදිනව නම් රබර් හෝ ලෙදර් පටි තියන කටු කැරකෙන ඔරලෝසු පැලදීම
    4. සුදු මේස් දැමීම
    5. සයිඩ් බෑග් තහනම

    මේවා තවමත් තියනවද

    ඔහොම බලෙන් බයෙන් විනය තියං ඉන්න නිසා තමයි ol ඉවර උන ගමන් ප්‍රෙෂර් එක පිට කරන්න පන්ති කාමර කඩන්නේ.
    දැන් ඉස්සරට වඩා එන්න එන්න විනය හදන්න කියලා කරන විකාර වැඩියි.

    උබලා කාටහරි ඉස්කෝලේ යන දුවලා ඉන්නවනම් දන්නවා ඇති ඉස්කෝල වල කරන විකාර. ඔය ප්‍රේෂර් එකම ඇති ළමයා විකෘති වෙන්න.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    1621259595851-png.125513

    රූප ටීක දැකක් පරණ ෆොටො එකක් මතක් උනා සිංහලයෝ. :lol: :rofl:

    ලංකාවේ ඉස්කෝලවල තියෙන්නෙ පම්කේ නිතී. පෙන්, සීඩී ගෙනියන්න බෑ. ඒත් ලැප්ටොප් අවුලක් නෑ. සපත්තු හිල් විදලා ලේස් දාන එක ඒ කාලේ ඉදන්ම තියනවා බන්. හෙන ම ගොන් ආතල් එකක් ඒක. තුවාල හැදුනම සෙරප්පුවයි, සපත්තුවයි දාගෙන යන සීන් එක මාත් දැකලා තියනවා. ඒ ළමයි පව්. කොහොමද බන් පාරේ යන්නේ. මට එහෙම උනා නම් මම එදාට ඉස්කෝලේ යන්නෙ නෑ
    ඔරලෝසු කේස් එකට මමත් මූණ දීලා තියනවා. කැෂියෝ එකේ එලාම් එක වෙනුවට මියුසික් එකක් ප්ලේවෙන ඔරලෝසුවක් තිබුනා. ඒකේ ලයිට් එකත් පාට 3කින් තිබුනා. ඒක ඒ කාලේ තහනම්. ඒ මදිවට ඔරලෝසු පටීය අනිවාර්‍යයෙන්ම කලු වෙන්න ඕනි කියලත් නීතියක් තිබුනා.

    නීති දලා හැදිලා තියනවා පම්කක්
    අපේ අම්මලා තාත්තලාගෙ කාලෙ ඔයිට හපන්ලු බන්.

    ගුරුවරුන්ට ගුරුන්නාන්සේ කියලාලු කතා කරන්න ඕනෙ. සමහර ගුරුවරුන්ගේ වැඩපල කරවගන්න ළමයින්ව පාවිච්චි කරනවලු. ඒ මදිවට දෙමව්පියන්වත්.

    ඒ කාලෙ බෝල්පොයින්ට් පෑනකින් ලියන එක මහා ආන්තරීය පාපකර්මයක් වගේලු. අහු උනොත් කඩලා විසිකරලා ගුටිත් දෙනවලු. තීන්ත පෑන් වලින්ලු ලියන්න ඕනෙ.

    තව නවකතා කෙටි කතා පොත් කියෝන එකටත් හෙන කේස්ලු.

    ඉස්කෝලත් ඉතින් ලංකාවෙම කොටසක් තමයි.

    මෙහෙ උන් පලක් නැති දේවල් තමයි අල්ලගෙන දඟලන්නෙ අධ්‍යාපනේට වැඩිය.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,405
    113
    Colombo, Sri Lanka

    ඔව් ඔය තීන්ත පෑනේ කතාව අපේ තාත්තත් කියනවා. ඉස්සර ඉතින් Hero, youth, Cyal කියලා පෑන් ජාති තමයිලු ළමයි ඉස්කෝලවල පාවිච්චි කෙරුවේ
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඔව් ඔය තීන්ත පෑනේ කතාව අපේ තාත්තත් කියනවා. ඉස්සර ඉතින් Hero, youth, Cyal කියලා පෑන් ජාති තමයිලු ළමයි ඉස්කෝලවල පාවිච්චි කෙරුවේ

    අපිටත් පැන්සලෙන් ලියලා පෑනට මාරු වෙනකොට පුලුවන්නම් තීන්ත පෑනක් අරන් ලියන්න කියලා උපදෙස් දුන්නා නමුත් අනිවාර්ය කලේ නැහැ. තීන්ත පෑන් වර්ග වලින් Hero, Cyal කියන වර්ග දෙක තමයි ළමයි පාවිච්චි කලේ. Cyal එක ගණන් අඩුයි.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,405
    113
    Colombo, Sri Lanka
    අපිටත් පැන්සලෙන් ලියලා පෑනට මාරු වෙනකොට පුලුවන්නම් තීන්ත පෑනක් අරන් ලියන්න කියලා උපදෙස් දුන්නා නමුත් අනිවාර්ය කලේ නැහැ. තීන්ත පෑන් වර්ග වලින් Hero, Cyal කියන වර්ග දෙක තමයි ළමයි පාවිච්චි කලේ. Cyal එක ගණන් අඩුයි.
    ඔව් අපේ තාත්තත් කිව්වේ Cyal එක තමයිලු ගාන අඩුම එකේ එක එක පාට තිබුනලු.... :love2: (y)
     
    • Like
    Reactions: Cypress and EKGuest