කොන්ඩෙ තුනී වෙලා

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    හරියන්නෑ. කේෂමූල තරලය කියන එක try කරලා බලන්න. කෑම බීමත් හොඳ පෝෂණයක් තියෙන ඒවා ගන්න වෙනවා. ආරෙන් එනවනම් ඉතින් මොනවා කලත් අමාරුයි ඔය ප්‍රශ්නෙ විසඳන්න
     
    • Like
    Reactions: Tharaka_x

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මගෙත් ඉස්කෝලෙ යන කාලෙ පට්ටම ලොකු හෙන වේගෙන් වැවෙන කොන්ඩයක් තිබුනා
    කැම්පස් කාලෙ කොන්ඩෙ වවලා බූල් බෑන්ඩ් එකක් දාල හිටියෙ

    ටික ටික කොන්ඩෙ තුනී වෙලා ගියා
    දැන් කොන්ඩෙ උඩ ටිකෙන් 80%ක් විතරම ගිහින් තියෙන්නෙ, ඒක නිසා දැන් තට්ටෙ ගාල ඉන්නෙ

    දුක තමයි රංජනී ඕකට හරියටම හරියන විසඳුමක් නැහැ, හිටවන එක ඇරෙන්න
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මගෙත් ඉස්කෝලෙ යන කාලෙ පට්ටම ලොකු හෙන වේගෙන් වැවෙන කොන්ඩයක් තිබුනා
    කැම්පස් කාලෙ කොන්ඩෙ වවලා බූල් බෑන්ඩ් එකක් දාල හිටියෙ

    ටික ටික කොන්ඩෙ තුනී වෙලා ගියා
    දැන් කොන්ඩෙ උඩ ටිකෙන් 80%ක් විතරම ගිහින් තියෙන්නෙ, ඒක නිසා දැන් තට්ටෙ ගාල ඉන්නෙ

    දුක තමයි රංජනී ඕකට හරියටම හරියන විසඳුමක් නැහැ, හිටවන එක ඇරෙන්න
    නාකියෙක් වගේ ඇති!:baffled:
     
    • Haha
    Reactions: NEMISIS