ගොඩක් වෙලේට විසඳුම් දෙන්නේ නෑ කොණ්ඩෙ යනවටයි ඉදෙනවටයි.
දුන්න විසඳුම් එහෙම වැඩ කරනවත් අඩුයි. මම දන්න ගොඩක් එවුන් බේත් ගත්තට හරි ගියෙත් නෑ. එක්කෝ තට්ටෙ ගෑවා. නැත්නම් කොණ්ඩෙ හිටෙව්වා.
මම කොණ්ඩෙ ඉදෙනවට වෙද මහත්තයෙක් හම්බෙලා එයා කිව්වෙත් වෙනස් කරන්න අමාරුයි කියලා. බොරුවට බේත් දෙන්න පුලුවන් ඒත් හරියනවා අඩුයි කිව්වා. සල්ලි ගන්නෙත් නැතුව මට එක එක සෞඛ්‍ය පුරුදු ටිකක් කියා දීලා එව්වා.
Minoxidil 5% - Kirkland Brand මේක ගනින්කොන්ඩෙ යන එකට ඩොක්ටස්ලා හම්බෙන්න ගිය අය කවුද?
ඒවා සම්බන්ධ හොඳ ඩොක්ටර්ස්ලා කවුද?
එයාලා කරන්න කිව්ව මෙඩිකල් ටෙස්ට් මොනාද සාමාන්‍යයෙන්? Vitamin D3, Iron මට්ටම එහෙම බැලුවද?
Mona wage ewadaMinoxidil and finastride වල නම් side effect තියෙනවා…
තෝ දන්න පක තමයි. ඒ නං දන්නේ නැති කමට වෙන්නැති, මගේ කොන්ඩෙ සුදු වෙන්න අරන් බේත් කලා අවුරුදු දෙකක් විතර, කරනකල් ලොකුවට අඩු වුනේ නෑ. දැන් නවත්තල අවුරුදු 6ක් 7ක් වගේ වෙනවා, නවත්තපු කාලේ ඉදන් මේ වෙනකල් තාම කොන්ඩෙ ටික ටික කළු වෙනවා. අග සුදු ගහක් ගලෝල බැලුවම පෙනව මුල ටික කළු වෙලා කියල. ඒ කියන්නේ ඒ ගහ ආයේ සුදු පාටෙන් වැවෙන්නේ නෑ. දිගටම කළු තමා.ගොඩක් වෙලේට විසඳුම් දෙන්නේ නෑ කොණ්ඩෙ යනවටයි ඉදෙනවටයි.
දුන්න විසඳුම් එහෙම වැඩ කරනවත් අඩුයි. මම දන්න ගොඩක් එවුන් බේත් ගත්තට හරි ගියෙත් නෑ. එක්කෝ තට්ටෙ ගෑවා. නැත්නම් කොණ්ඩෙ හිටෙව්වා.
මම කොණ්ඩෙ ඉදෙනවට වෙද මහත්තයෙක් හම්බෙලා එයා කිව්වෙත් වෙනස් කරන්න අමාරුයි කියලා. බොරුවට බේත් දෙන්න පුලුවන් ඒත් හරියනවා අඩුයි කිව්වා. සල්ලි ගන්නෙත් නැතුව මට එක එක සෞඛ්‍ය පුරුදු ටිකක් කියා දීලා එව්වා.
Vitamin D3 අඩු නිසත් කොන්ඩෙ යනවයි කියනවා නේද? ඒකයි මං බැලුවේ එහෙම කියනවද කියලාඑහෙම නම් ටෙස්ට් කරන්න කියන්නේ නෑ කොන්ඩේ යනවාට.
------ Post added on Sep 14, 2024 at 12:33 PMදන්න පක තමයි. ඒ නං දන්නේ නැති කමට වෙන්නැති, මගේ කොන්ඩෙ සුදු වෙන්න අරන් බේත් කලා අවුරුදු දෙකක් විතර, කරනකල් ලොකුවට අඩු වුනේ නෑ. දැන් නවත්තල අවුරුදු 6ක් 7ක් වගේ වෙනවා, නවත්තපු කාලේ ඉදන් මේ වෙනකල් තාම කොන්ඩෙ ටික ටික කළු වෙනවා. අග සුදු ගහක් ගලෝල බැලුවම පෙනව මුල ටික කළු වෙලා කියල. ඒ කියන්නේ ඒ ගහ ආයේ සුදු පාටෙන් වැවෙන්නේ නෑ. දිගටම කළු තමා.
දැන් වෙන ප්‍රශ්නයක් තියෙනවා කොන්ඩෙ යනවා. කොන්ඩෙ යන්න ස්ට්‍රෙස් වුනාම, විටමින් අඩු පාඩු, කෑම බීම, සිගරට් බිම, වගේ දේවල් බලපානවා. කෝකටත් මොන මගුල කරන්නත් කලින් ඩොකෙක් ගාවට ගිහින් බ්ලඩ් එකක් චෙක් කරගන්න එක හොදයි මොකද විටමින් අවුල් නං ඒවා ගත්තම හරියනවා. නිකන් බොරුවට වෙන ඒවා කරන්න කලින් බලාගනින්.
මන් දන්න කෙල්ලෙක්ගෙ කොන්ඩේ යන එකට බේත් ගත්තම ලේ චෙක් කරලා මොන මොනාද අඩුයි කියල ඩොකා බේත් දුන්න. දැන් කලින්ට වඩා ගනකමට හොදට වැවෙනවා.
//මම දන්න ගොඩක් එවුන් බේත් ගත්තට හරි ගියෙත් නෑ. එක්කෝ තට්ටෙ ගෑවා. නැත්නම් කොණ්ඩෙ හිටෙව්වා//
ඔච්චර හුත්තවල් කරන්න ඕන නෑ අර උඩ එකෙක් දාල තියෙනවා වගේ Minoxidil හරි විදියට පාවිච්චි කලා නං අනිවාර්යෙන්ම කොන්ඩෙ එනවා. අවුල තියෙන්නේ වියදමයි, දිගටම කරන්න වෙන එකයි තමා.
ඒ හුත්ති එක්ක දැන් කන්ටැක් නෑ බන්. සාමාන්‍ය ඩොකෙක් ගාවට ගියේ මන් දන්න විදියට. ලේ වල යකඩ අඩු කතාවක් කිව්වා මතකයි. උබ ඩොකෙක් ගාවට ගියොත් කියපන්. මාත් මේ මාසේ අන්තිම යන්න ඉන්නේ. මගෙත් දැන් සැහෙන්න යනවා බන් ඔලුව උඩ කොන්ඩේ නැතිම තරම්.Vitamin D3 අඩු නිසත් කොන්ඩෙ යනවයි කියනවා නේද? ඒකයි මං බැලුවේ එහෙම කියනවද කියලා
ඒ බ්ලඩ් ටෙස්ට් එක මොකක්ද කියහන්කො
------ Post added on Sep 14, 2024 at 12:33 PM
ටෙස්ටෙරෝන් වැඩි වුනාමත් කොන්ඩේ යනවා.Vitamin D3 අඩු නිසත් කොන්ඩෙ යනවයි කියනවා නේද? ඒකයි මං බැලුවේ එහෙම කියනවද කියලා
------ Post added on Sep 14, 2024 at 12:33 PM
තමන් නොදන්නා දේවල් නොකියා සිටියේ නම් මැනවි...කිසිම බෙහෙතක් නැහැ. hair replant කරන්න පුළුවන්. හැබැයි side effects ගොඩක් තියෙනවා. eye trouble ඒන්න පුළුවන්... sue ඒක ගන්න බැහැ මොනවා හරි උනොත්
නැවැත්තුවාට පස්සේ යන එක වැඩි උණාද?මට නම් හරි ගියා මේ ටිකට. මාසෙන් මාසෙට ගණන් වැඩි වෙන නිසා නතර කලේ. මාසෙට 15ක් වගේ වියදම් කරන්න පුළුවන් නම් ගාන්න පුළුවන් මැරෙනකන්.
![]()
කොන්ඩේ සුදුවෙනවට කාගෙන් ද බෙහෙත් ගත්තේ මචංතෝ දන්න පක තමයි. ඒ නං දන්නේ නැති කමට වෙන්නැති, මගේ කොන්ඩෙ සුදු වෙන්න අරන් බේත් කලා අවුරුදු දෙකක් විතර, කරනකල් ලොකුවට අඩු වුනේ නෑ. දැන් නවත්තල අවුරුදු 6ක් 7ක් වගේ වෙනවා, නවත්තපු කාලේ ඉදන් මේ වෙනකල් තාම කොන්ඩෙ ටික ටික කළු වෙනවා. අග සුදු ගහක් ගලෝල බැලුවම පෙනව මුල ටික කළු වෙලා කියල. ඒ කියන්නේ ඒ ගහ ආයේ සුදු පාටෙන් වැවෙන්නේ නෑ. දිගටම කළු තමා.