කොන්ඩෙ යනවට ඩොකාලා හම්බෙන්න ගිය අය එන්ඩ

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ගොඩක් වෙලේට විසඳුම් දෙන්නේ නෑ කොණ්ඩෙ යනවටයි ඉදෙනවටයි.
    දුන්න විසඳුම් එහෙම වැඩ කරනවත් අඩුයි. මම දන්න ගොඩක් එවුන් බේත් ගත්තට හරි ගියෙත් නෑ. එක්කෝ තට්ටෙ ගෑවා. නැත්නම් කොණ්ඩෙ හිටෙව්වා.
    මම කොණ්ඩෙ ඉදෙනවට වෙද මහත්තයෙක් හම්බෙලා එයා කිව්වෙත් වෙනස් කරන්න අමාරුයි කියලා. බොරුවට බේත් දෙන්න පුලුවන් ඒත් හරියනවා අඩුයි කිව්වා. සල්ලි ගන්නෙත් නැතුව මට එක එක සෞඛ්‍ය පුරුදු ටිකක් කියා දීලා එව්වා.
     
    • Like
    Reactions: dilshanniranga

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,298
    1
    101,144
    113
    34
    Kalutara
    ගොඩක් වෙලේට විසඳුම් දෙන්නේ නෑ කොණ්ඩෙ යනවටයි ඉදෙනවටයි.
    දුන්න විසඳුම් එහෙම වැඩ කරනවත් අඩුයි. මම දන්න ගොඩක් එවුන් බේත් ගත්තට හරි ගියෙත් නෑ. එක්කෝ තට්ටෙ ගෑවා. නැත්නම් කොණ්ඩෙ හිටෙව්වා.
    මම කොණ්ඩෙ ඉදෙනවට වෙද මහත්තයෙක් හම්බෙලා එයා කිව්වෙත් වෙනස් කරන්න අමාරුයි කියලා. බොරුවට බේත් දෙන්න පුලුවන් ඒත් හරියනවා අඩුයි කිව්වා. සල්ලි ගන්නෙත් නැතුව මට එක එක සෞඛ්‍ය පුරුදු ටිකක් කියා දීලා එව්වා.

    මට නම් හරි ගියා මේ ටිකට. මාසෙන් මාසෙට ගණන් වැඩි වෙන නිසා නතර කලේ. මාසෙට 15ක් වගේ වියදම් කරන්න පුළුවන් නම් ගාන්න පුළුවන් මැරෙනකන්.

    6bB88iG.png
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,526
    3,116
    113
    ඔය ටෙස්ට් දෙක ඕන නම් නිකන් ගිහින් කර ගනින් prescription ඕන නෑ. හැබැයි උබ ඔස්තාර් වගෙ ගිහින් කියන්න ඕන. Ferratin test වර්ග නම් දෙකක් තියෙනවා මං හි්‍න්නෙ
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,582
    1
    32,288
    113
    - උඩරට -
    කොන්ඩෙ යන එකට ඩොක්ටස්ලා හම්බෙන්න ගිය අය කවුද?

    ඒවා සම්බන්ධ හොඳ ඩොක්ටර්ස්ලා කවුද?

    එයාලා කරන්න කිව්ව මෙඩිකල් ටෙස්ට් මොනාද සාමාන්‍යයෙන්? Vitamin D3, Iron මට්ටම එහෙම බැලුවද?
    Minoxidil 5% - Kirkland Brand මේක ගනින්
    Biocil Vitamin
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    911
    688
    93
    ගොඩක් වෙලේට විසඳුම් දෙන්නේ නෑ කොණ්ඩෙ යනවටයි ඉදෙනවටයි.
    දුන්න විසඳුම් එහෙම වැඩ කරනවත් අඩුයි. මම දන්න ගොඩක් එවුන් බේත් ගත්තට හරි ගියෙත් නෑ. එක්කෝ තට්ටෙ ගෑවා. නැත්නම් කොණ්ඩෙ හිටෙව්වා.
    මම කොණ්ඩෙ ඉදෙනවට වෙද මහත්තයෙක් හම්බෙලා එයා කිව්වෙත් වෙනස් කරන්න අමාරුයි කියලා. බොරුවට බේත් දෙන්න පුලුවන් ඒත් හරියනවා අඩුයි කිව්වා. සල්ලි ගන්නෙත් නැතුව මට එක එක සෞඛ්‍ය පුරුදු ටිකක් කියා දීලා එව්වා.
    තෝ දන්න පක තමයි. ඒ නං දන්නේ නැති කමට වෙන්නැති, මගේ කොන්ඩෙ සුදු වෙන්න අරන් බේත් කලා අවුරුදු දෙකක් විතර, කරනකල් ලොකුවට අඩු වුනේ නෑ. දැන් නවත්තල අවුරුදු 6ක් 7ක් වගේ වෙනවා, නවත්තපු කාලේ ඉදන් මේ වෙනකල් තාම කොන්ඩෙ ටික ටික කළු වෙනවා. අග සුදු ගහක් ගලෝල බැලුවම පෙනව මුල ටික කළු වෙලා කියල. ඒ කියන්නේ ඒ ගහ ආයේ සුදු පාටෙන් වැවෙන්නේ නෑ. දිගටම කළු තමා.

    දැන් වෙන ප්‍රශ්නයක් තියෙනවා කොන්ඩෙ යනවා. කොන්ඩෙ යන්න ස්ට්‍රෙස් වුනාම, විටමින් අඩු පාඩු, කෑම බීම, සිගරට් බිම, වගේ දේවල් බලපානවා. කෝකටත් මොන මගුල කරන්නත් කලින් ඩොකෙක් ගාවට ගිහින් බ්ලඩ් එකක් චෙක් කරගන්න එක හොදයි මොකද විටමින් අවුල් නං ඒවා ගත්තම හරියනවා. නිකන් බොරුවට වෙන ඒවා කරන්න කලින් බලාගනින්.
    මන් දන්න කෙල්ලෙක්ගෙ කොන්ඩේ යන එකට බේත් ගත්තම ලේ චෙක් කරලා මොන මොනාද අඩුයි කියල ඩොකා බේත් දුන්න. දැන් කලින්ට වඩා ගනකමට හොදට වැවෙනවා.

    //මම දන්න ගොඩක් එවුන් බේත් ගත්තට හරි ගියෙත් නෑ. එක්කෝ තට්ටෙ ගෑවා. නැත්නම් කොණ්ඩෙ හිටෙව්වා//

    ඔච්චර හුත්තවල් කරන්න ඕන නෑ අර උඩ එකෙක් දාල තියෙනවා වගේ Minoxidil හරි විදියට පාවිච්චි කලා නං අනිවාර්යෙන්ම කොන්ඩෙ එනවා. අවුල තියෙන්නේ වියදමයි, දිගටම කරන්න වෙන එකයි තමා.
     
    • Like
    Reactions: eksudda

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    එහෙම නම් ටෙස්ට් කරන්න කියන්නේ නෑ කොන්ඩේ යනවාට.
    Vitamin D3 අඩු නිසත් කොන්ඩෙ යනවයි කියනවා නේද? ඒකයි මං බැලුවේ එහෙම කියනවද කියලා

    ඒ බ්ලඩ් ටෙස්ට් එක මොකක්ද කියහන්කො
    දන්න පක තමයි. ඒ නං දන්නේ නැති කමට වෙන්නැති, මගේ කොන්ඩෙ සුදු වෙන්න අරන් බේත් කලා අවුරුදු දෙකක් විතර, කරනකල් ලොකුවට අඩු වුනේ නෑ. දැන් නවත්තල අවුරුදු 6ක් 7ක් වගේ වෙනවා, නවත්තපු කාලේ ඉදන් මේ වෙනකල් තාම කොන්ඩෙ ටික ටික කළු වෙනවා. අග සුදු ගහක් ගලෝල බැලුවම පෙනව මුල ටික කළු වෙලා කියල. ඒ කියන්නේ ඒ ගහ ආයේ සුදු පාටෙන් වැවෙන්නේ නෑ. දිගටම කළු තමා.

    දැන් වෙන ප්‍රශ්නයක් තියෙනවා කොන්ඩෙ යනවා. කොන්ඩෙ යන්න ස්ට්‍රෙස් වුනාම, විටමින් අඩු පාඩු, කෑම බීම, සිගරට් බිම, වගේ දේවල් බලපානවා. කෝකටත් මොන මගුල කරන්නත් කලින් ඩොකෙක් ගාවට ගිහින් බ්ලඩ් එකක් චෙක් කරගන්න එක හොදයි මොකද විටමින් අවුල් නං ඒවා ගත්තම හරියනවා. නිකන් බොරුවට වෙන ඒවා කරන්න කලින් බලාගනින්.
    මන් දන්න කෙල්ලෙක්ගෙ කොන්ඩේ යන එකට බේත් ගත්තම ලේ චෙක් කරලා මොන මොනාද අඩුයි කියල ඩොකා බේත් දුන්න. දැන් කලින්ට වඩා ගනකමට හොදට වැවෙනවා.

    //මම දන්න ගොඩක් එවුන් බේත් ගත්තට හරි ගියෙත් නෑ. එක්කෝ තට්ටෙ ගෑවා. නැත්නම් කොණ්ඩෙ හිටෙව්වා//

    ඔච්චර හුත්තවල් කරන්න ඕන නෑ අර උඩ එකෙක් දාල තියෙනවා වගේ Minoxidil හරි විදියට පාවිච්චි කලා නං අනිවාර්යෙන්ම කොන්ඩෙ එනවා. අවුල තියෙන්නේ වියදමයි, දිගටම කරන්න වෙන එකයි තමා.
    ------ Post added on Sep 14, 2024 at 12:33 PM
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    911
    688
    93
    Vitamin D3 අඩු නිසත් කොන්ඩෙ යනවයි කියනවා නේද? ඒකයි මං බැලුවේ එහෙම කියනවද කියලා

    ඒ බ්ලඩ් ටෙස්ට් එක මොකක්ද කියහන්කො

    ------ Post added on Sep 14, 2024 at 12:33 PM
    ඒ හුත්ති එක්ක දැන් කන්ටැක් නෑ බන්. සාමාන්‍ය ඩොකෙක් ගාවට ගියේ මන් දන්න විදියට. ලේ වල යකඩ අඩු කතාවක් කිව්වා මතකයි. උබ ඩොකෙක් ගාවට ගියොත් කියපන්. මාත් මේ මාසේ අන්තිම යන්න ඉන්නේ. මගෙත් දැන් සැහෙන්න යනවා බන් ඔලුව උඩ කොන්ඩේ නැතිම තරම්.
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,201
    956
    113
    ලංකාවේ ඩොකාලගෙන් බෙහෙත් අරන් කොන්ඩෙයන එක නවත්තගනිපු කවුරුවත් ඉන්නවද?
    මන්දන්න තරමින් නෑ....

    සිංගප්පුරුවේ තියනවා යුන්නාම් කියල පොට් එකක් උන්නම් කොන්ඩෙ යන එක නවත්තල තට්ටෙ වැහෙන්න කොන්ඩෙ වවනවා...

    කාලයක් කරන්න ඕන පට්ට ගනන්... අතුරුඅබාද අවමයි

    https://yunnamhaircare.com.sg/
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,728
    2,510
    113
    Bevery Hills-90210
    කිසිම බෙහෙතක් නැහැ. hair replant කරන්න පුළුවන්. හැබැයි side effects ගොඩක් තියෙනවා. eye trouble ඒන්න පුළුවන්... sue ඒක ගන්න බැහැ මොනවා හරි උනොත්
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    911
    688
    93
    කිසිම බෙහෙතක් නැහැ. hair replant කරන්න පුළුවන්. හැබැයි side effects ගොඩක් තියෙනවා. eye trouble ඒන්න පුළුවන්... sue ඒක ගන්න බැහැ මොනවා හරි උනොත්
    තමන් නොදන්නා දේවල් නොකියා සිටියේ නම් මැනවි...
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මට නම් හරි ගියා මේ ටිකට. මාසෙන් මාසෙට ගණන් වැඩි වෙන නිසා නතර කලේ. මාසෙට 15ක් වගේ වියදම් කරන්න පුළුවන් නම් ගාන්න පුළුවන් මැරෙනකන්.

    6bB88iG.png
    නැවැත්තුවාට පස්සේ යන එක වැඩි උණාද?
     
    • Sad
    Reactions: Heshan Daminda

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,817
    113
    මාලඹේ
    තෝ දන්න පක තමයි. ඒ නං දන්නේ නැති කමට වෙන්නැති, මගේ කොන්ඩෙ සුදු වෙන්න අරන් බේත් කලා අවුරුදු දෙකක් විතර, කරනකල් ලොකුවට අඩු වුනේ නෑ. දැන් නවත්තල අවුරුදු 6ක් 7ක් වගේ වෙනවා, නවත්තපු කාලේ ඉදන් මේ වෙනකල් තාම කොන්ඩෙ ටික ටික කළු වෙනවා. අග සුදු ගහක් ගලෝල බැලුවම පෙනව මුල ටික කළු වෙලා කියල. ඒ කියන්නේ ඒ ගහ ආයේ සුදු පාටෙන් වැවෙන්නේ නෑ. දිගටම කළු තමා.

    දැන් වෙන ප්‍රශ්නයක් තියෙනවා කොන්ඩෙ යනවා. කොන්ඩෙ යන්න ස්ට්‍රෙස් වුනාම, විටමින් අඩු පාඩු, කෑම බීම, සිගරට් බිම, වගේ දේවල් බලපානවා. කෝකටත් මොන මගුල කරන්නත් කලින් ඩොකෙක් ගාවට ගිහින් බ්ලඩ් එකක් චෙක් කරගන්න එක හොදයි මොකද විටමින් අවුල් නං ඒවා ගත්තම හරියනවා. නිකන් බොරුවට වෙන ඒවා කරන්න කලින් බලාගනින්.
    මන් දන්න කෙල්ලෙක්ගෙ කොන්ඩේ යන එකට බේත් ගත්තම ලේ චෙක් කරලා මොන මොනාද අඩුයි කියල ඩොකා බේත් දුන්න. දැන් කලින්ට වඩා ගනකමට හොදට වැවෙනවා.

    //මම දන්න ගොඩක් එවුන් බේත් ගත්තට හරි ගියෙත් නෑ. එක්කෝ තට්ටෙ ගෑවා. නැත්නම් කොණ්ඩෙ හිටෙව්වා//

    ඔච්චර හුත්තවල් කරන්න ඕන නෑ අර උඩ එකෙක් දාල තියෙනවා වගේ Minoxidil හරි විදියට පාවිච්චි කලා නං අනිවාර්යෙන්ම කොන්ඩෙ එනවා. අවුල තියෙන්නේ වියදමයි, දිගටම කරන්න වෙන එකයි තමා.
    කොන්ඩේ සුදුවෙනවට කාගෙන් ද බෙහෙත් ගත්තේ මචං
    මොනවද දුන්නා බෙහෙත්