කොන්ඩෙ යනවට ඩොකාලා හම්බෙන්න ගිය අය එන්ඩ

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    කොන්ඩෙ යන එකට ඩොක්ටස්ලා හම්බෙන්න ගිය අය කවුද?

    ඒවා සම්බන්ධ හොඳ ඩොක්ටර්ස්ලා කවුද?

    එයාලා කරන්න කිව්ව මෙඩිකල් ටෙස්ට් මොනාද සාමාන්‍යයෙන්? Vitamin D3, Iron මට්ටම එහෙම බැලුවද?
     
    • Like
    Reactions: ChoronaSottiya

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    දොස්තර හම්බෙන්නනම් ගියෙ නෑ මගෙ යාලුවෙක් ඉන්නව ඩොකෙක් ඒකි කීවා කොන්ඩෙ යනවනම් දාඩිය දානව වැඩි ඇති ඔලුවට නිතටම දාඩිය දාපුවාම ඉක්මනින් හෝදල දාන්ඩ කියල එහෙම කරාම හරිගියා. :yes:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,992
    17,622
    113
    Nowhere
    දොස්තර හම්බෙන්නනම් ගියෙ නෑ මගෙ යාලුවෙක් ඉන්නව ඩොකෙක් ඒකි කීවා කොන්ඩෙ යනවනම් දාඩිය දානව වැඩි ඇති ඔලුවට නිතටම දාඩිය දාපුවාම ඉක්මනින් හෝදල දාන්ඩ කියල එහෙම කරාම හරිගියා. :yes:
    Monahari dalada hodanne. Nattan nikan waturen hodanawada