කොන්ඩෙ යන උන් කවුරු හරි මේක පවිච්චි කරල ති&#35

hiKz123

Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    ජය වේවා කොල්ලා..!

    එහෙම ප්‍රශ්නයක් නෑ.. ගාලා ඉන්න වෙලාව වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රථිපලය හොඳයි.. ඒකයි රෑට ගාණ්න කියන්නෙ.. උදේට ගෑවම, දවල්ට ගෑවම වැඩි වෙලා තියන් ඉන්න බෑනේ.. කොහේ හරි යන්න සෙට් උනොත් අනිවා නාන්න වෙනවා.. රෑට ගෑවම වැඩට යන්න උදේනේ නාන්නෙ.. ඒක නිසා ගොඩක් වෙලා තියෙනවා.. පීනස් තියෙනවා නම් හැබැයි අවුල්.. වැඩි වෙනවා..

    මසාජ් කරන්න එපා කියලා තියෙන්නෙ.. කොණ්ඩෙ ගාන්න ඕනි මේස හැන්දක් දෙකක් වගේ ප්‍රමාණයක් අරන්.. කොන්ඩෙ ගියපු තැන් වල තෙත් වෙන්නම ගාන්න කියලා තියෙනවා..

    මම ගෑවෙ කොණ්ඩෙ යන හේතුව නිසා.. ඔව් සතියෙන් මගේ කොණ්ඩෙ යන එක නැවතුනා හුඟක් දුරට.. දවසට කෙස් ගස් සාමාන්‍ය ප්‍රමාණයක් යනවා ඕනම කෙනෙක්ගෙ.. ඒක සාමාන්‍යයයි.. කොණ්ඩෙ වවලා ඉන්නවා නම් සාමාන්‍ය ගාණකට හරි.. ඒක ටිකක් වැඩියි.. මොකද ඇද්දම නිකම්ම කැඩෙනවා.. නිදාගන්නකොට කොණ්ඩ ගස් පැටලිලා කැඩෙනවා.. සිනිඳු කොණ්ඩයක් නම් කැඩෙනවා.. එහෙම කේස් තියෙනවා.. අනික කොණ්ඩෙ වැව්නාම කෙස් ගස් දෙක තුනක් ගියත් අපිට දැනෙනවා වැඩියි.. කොණ්ඩ ගසුත් දිගයිනේ..

    මේකෙන් පමණ ඉක්මවා කොණ්ඩය යනවා නම් නවතිනවා.. ඒ කියන්නෙ හෙමින් හෝ කොණ්ඩයෙන් ඇද්දත් සුටුස් ගාලා රොත්තක් ගැලවිලා එනවා නම් ඒවා නවතිනවා.. සිනිඳු කෙස් ගස් ඝණ වෙනවා..

    තව දෙයක්.. මේ බෙහෙතට කෙස් ගස් ඝණ උනාට ඔයා නාන වෙලාවට ෂැම්පු දෙපාරක් වගේ ගාලා නානවා නම් ආයෙම කොණ්ඩෙ සිනිඳු වෙන්න බලනවා.. මේකෙ තියෙන විදියට ටික කාලයක් කුඹුක් හර්බල් ෂැම්පු එක පාවිච්චි කරනවා නම් අවුලක් නෑලු.. හැබැයි මම නම් ගාන්නෙ Dove ෂැම්පු එක..

    ඔය බෙහෙත ගන්නකොට සහන තෙල කියලා එකකුත් ඇති.. ඒකත් ගනිං.. ඒක හැමදාම ගාන්නෙපා.. සතියකට දෙපාරක් වගේ ගෑවම ඇති.. ඒක නම් ලොකු මිලක් නෑ.. දෙසිය ගාණක් වගේ වෙන්නෙ..:yes:

    මචං මම ඊයෙ වැඩේ පටන් ගත්තා. ගදයිනම් තමයි ( මේක ගාලා බල්ල ලගට ගියහම ඌත් නැගිටල ගියා ;) ). මේක හරිගියොත් පොඩි රිවිව් එකක් දාන්න හිතාගෙන මම ෆොටෝ ටිකකුත් ගත්තා. හරි ගියොත් ඒකටත් පෝස්ට් එකක් දාන්නම්.
    අර කුඹුක් කියන ශැම්පු එක නම් මෙලෝ රහක් නෑ බං. හෙදුවට පෙන එන්නෙත් නෑ වතුර වගේ. බලමු මාසයක් දෙකක් කරලා වුනෙ මොකද කියලා දාන්නම්.
     
  • Oct 17, 2012
    451
    110
    43

    පට්ට මචන්... පට්ට තැන්ක්ස්.... මමත් පටන් අරන් බලන්න ඕනි....
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    කොණ්ඩය යනවා නම් කේෂ මූල තරලය ගාපන්.. නිකම්ම නවතිනවා.. හැබැයි රෑට තමා ගාන්න වෙන්නෙ.. මොකද පුවක් පල් ගඳයි ඒක.. බලු බල්ලෙක්ට ඉන්න බෑ ළඟ පාතක ගාපුවම.. හැබැයි ප්‍රතිපල 100%යි..:) මම තවම සතියයි ගාන්න අරන්.. කොණ්ඩෙ ඇද්දත් කැඩෙන්නෑ.. මට දැන් අවුල් කොන්ඩෙ යන්නෙ නැති එකට..:lol:

    Sirawatamadha???
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචං මම ඊයෙ වැඩේ පටන් ගත්තා. ගදයිනම් තමයි ( මේක ගාලා බල්ල ලගට ගියහම ඌත් නැගිටල ගියා ;) ). මේක හරිගියොත් පොඩි රිවිව් එකක් දාන්න හිතාගෙන මම ෆොටෝ ටිකකුත් ගත්තා. හරි ගියොත් ඒකටත් පෝස්ට් එකක් දාන්නම්.
    අර කුඹුක් කියන ශැම්පු එක නම් මෙලෝ රහක් නෑ බං. හෙදුවට පෙන එන්නෙත් නෑ වතුර වගේ. බලමු මාසයක් දෙකක් කරලා වුනෙ මොකද කියලා දාන්නම්.

    ඔව් බං පුවක් පල් වෙච්චි ගඳක් එන්නෙ..:lol: රෑට ගෑවොත් තමා ඉතිං.. දවල්ට නම් ලොවෙත් ගාන්න බෑ.. ඔෆීස් වල ඉන්න උන් දුවයි..

    එල මචං.. මගේ නම් සතියෙන් වගේ කොණ්ඩෙ යන එක අඩු උනා සෑහෙන්න.. එත් මාස තුනක් වගේ ගාන්න කියනවනේ.. ඒ නිසා හැමදාම රෑට රෑට ගානවා.. පාන්දර නානවා..

    ෂැම්පු එක නම් මං පාවිච්චි කරන්නෙ නැහැ.. Dove එක පාවිච්චි කරන්නෙ.. අර ඔයිල් එක නම් ගානවා.. සතියකට දවස් දෙකක් හෝ තුනක්..:yes:

    උක්කුං බබා;17630637 said:
    පට්ට මචන්... පට්ට තැන්ක්ස්.... මමත් පටන් අරන් බලන්න ඕනි....
    වැඩි වියදමකුත් නෑනේ බං.. ඉංශ්‍රීසි බෙහෙත් ගත්තොත් අඩුම කොණ්ඩෙ යන එන නවත්තන්න රුපියල් පාලොස්දාහක්වත් වියදම් කරන්න වෙනවා.. ෂැම්පු වලට අරවට මේවට.. මේකෙන් නවතිනවා..:yes:

    Sirawatamadha???
    :yes:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    එල කොල්ලො.. රෙප් ඕන නෑ බං..:D

    මමත් ඊයේ රෑ ඉඳන් ගාන්න පටන් ගත්ත බං. හරියට ගූ ගොඩක් ඔළුවෙ තියන් ඉන්නව වගේ. ඒත් උදේ වෙනකොට කිසිම ගානක් නෑ. මසාජ් කරන්න එප් කියන්නෙ මොකද කියල දන්නවද? සහන තෙල් කොහොමද ගාන්නෙ.
     
    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63

    මමත් ඊයේ රෑ ඉඳන් ගාන්න පටන් ගත්ත බං. හරියට ගූ ගොඩක් ඔළුවෙ තියන් ඉන්නව වගේ. ඒත් උදේ වෙනකොට කිසිම ගානක් නෑ. මසාජ් කරන්න එප් කියන්නෙ මොකද කියල දන්නවද? සහන තෙල් කොහොමද ගාන්නෙ.

    මචං දැන් ඉදන් ෆොටෝ ටිකක් ගනින්, පස්සෙ රිවීව් එකක් දාන්න පුලුවන් වැඩේ වැඩද කියල බලන්න, එතකොට අපි වගේ දුක් විදින උන්ට ඒක හෙල්ප් එකක් වෙයි :):):):)
     
    ThilinaTT

    Member
    Mar 16, 2009
    194
    14
    0
    Ja-ela

    මමත් ඊයේ රෑ ඉඳන් ගාන්න පටන් ගත්ත බං. හරියට ගූ ගොඩක් ඔළුවෙ තියන් ඉන්නව වගේ. ඒත් උදේ වෙනකොට කිසිම ගානක් නෑ. මසාජ් කරන්න එප් කියන්නෙ මොකද කියල දන්නවද? සහන තෙල් කොහොමද ගාන්නෙ.

    මචන් ඔය තෙල් බෝතලේ photo එකක් දාපන්කො බලන්න. බෝතලේ මොන වගේද කියලා බලාගන්න. මටත් එකක් ගන්න
     
    GrIZzly

    Well-known member
  • May 31, 2012
    550
    236
    63
    Badulla
    කොණ්ඩය යනවා නම් කේෂ මූල තරලය ගාපන්.. නිකම්ම නවතිනවා.. හැබැයි රෑට තමා ගාන්න වෙන්නෙ.. මොකද පුවක් පල් ගඳයි ඒක.. බලු බල්ලෙක්ට ඉන්න බෑ ළඟ පාතක ගාපුවම.. හැබැයි ප්‍රතිපල 100%යි..:) මම තවම සතියයි ගාන්න අරන්.. කොණ්ඩෙ ඇද්දත් කැඩෙන්නෑ.. මට දැන් අවුල් කොන්ඩෙ යන්නෙ නැති එකට..:lol:

    ඔය තෙල් එක ආරෙන් කොන්ඩේ යන එකටත් හරි යයිද බන් :confused::confused::confused:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Keshamulatharalaya record ekak thibba 2014 dee, Kandy city centre eke 2014 de Ayurveda international exhibition ekedi VADIYENMA SELL VELA THIYENNE ***** KESHAMULATHARALAYA*****Produced by Green herbal products private limited, Guruwattha walawwa, Meetiyagoda, Srilanka. tel----0913900314---email-- [email protected]
     
    GrIZzly

    Well-known member
  • May 31, 2012
    550
    236
    63
    Badulla
    පීනස නැත්තං කොණ්ඩෙ යන එක නවතිනවා.. පීනස් තියේ නම් ඒක හොඳ කරන් හිටපං..

    පීනස නම් නෑ. ඒත් ආරෙට කොන්ඩේ යන එක සාමාන්යෙන් නවත්තන් බෑ කියලයි අහල තියෙන්නේ. මේ තෙල ඒකට හරි යයිද?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පීනස නම් නෑ. ඒත් ආරෙට කොන්ඩේ යන එක සාමාන්යෙන් නවත්තන් බෑ කියලයි අහල තියෙන්නේ. මේ තෙල ඒකට හරි යයිද?
    එච්චර විස්තරයක් නම් මං දන්නෙ නැහැ කොල්ලො.. මේ නම්බර් එකට කෝල් එකක් දීලා බලපං..
    091-3900314, 077-5507381

    මගේ නම් ආරෙට නෙමේ කොණ්ඩෙ ගියේ.. වෙන මොකක් හරි හුයන්නක් වෙලා.. දැන් යන්නෙ නැහැ..:yes:
     
    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    2ptcqgy.jpg

    math patan gatta wadee...

    Ammo mara gadak tiyenne, ganda gihin bima haluna tikak geth akka gadai :baffled:

    photo akak damma bottle aka balanda onai kiyapu ayata :D
     
    djuk

    Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    math patan gatta wadee...

    Ammo mara gadak tiyenne, ganda gihin bima haluna tikak geth akka gadai :baffled:

    photo akak damma bottle aka balanda onai kiyapu ayata :D

    ප්‍රතිඑල කොහොමද කියලත් දාන්න මගෙත් කොණ්ඩෙ යනවා :angry: