ජය වේවා කොල්ලා..!
එහෙම ප්‍රශ්නයක් නෑ.. ගාලා ඉන්න වෙලාව වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රථිපලය හොඳයි.. ඒකයි රෑට ගාණ්න කියන්නෙ.. උදේට ගෑවම, දවල්ට ගෑවම වැඩි වෙලා තියන් ඉන්න බෑනේ.. කොහේ හරි යන්න සෙට් උනොත් අනිවා නාන්න වෙනවා.. රෑට ගෑවම වැඩට යන්න උදේනේ නාන්නෙ.. ඒක නිසා ගොඩක් වෙලා තියෙනවා.. පීනස් තියෙනවා නම් හැබැයි අවුල්.. වැඩි වෙනවා..
මසාජ් කරන්න එපා කියලා තියෙන්නෙ.. කොණ්ඩෙ ගාන්න ඕනි මේස හැන්දක් දෙකක් වගේ ප්‍රමාණයක් අරන්.. කොන්ඩෙ ගියපු තැන් වල තෙත් වෙන්නම ගාන්න කියලා තියෙනවා..
මම ගෑවෙ කොණ්ඩෙ යන හේතුව නිසා.. ඔව් සතියෙන් මගේ කොණ්ඩෙ යන එක නැවතුනා හුඟක් දුරට.. දවසට කෙස් ගස් සාමාන්‍ය ප්‍රමාණයක් යනවා ඕනම කෙනෙක්ගෙ.. ඒක සාමාන්‍යයයි.. කොණ්ඩෙ වවලා ඉන්නවා නම් සාමාන්‍ය ගාණකට හරි.. ඒක ටිකක් වැඩියි.. මොකද ඇද්දම නිකම්ම කැඩෙනවා.. නිදාගන්නකොට කොණ්ඩ ගස් පැටලිලා කැඩෙනවා.. සිනිඳු කොණ්ඩයක් නම් කැඩෙනවා.. එහෙම කේස් තියෙනවා.. අනික කොණ්ඩෙ වැව්නාම කෙස් ගස් දෙක තුනක් ගියත් අපිට දැනෙනවා වැඩියි.. කොණ්ඩ ගසුත් දිගයිනේ..
මේකෙන් පමණ ඉක්මවා කොණ්ඩය යනවා නම් නවතිනවා.. ඒ කියන්නෙ හෙමින් හෝ කොණ්ඩයෙන් ඇද්දත් සුටුස් ගාලා රොත්තක් ගැලවිලා එනවා නම් ඒවා නවතිනවා.. සිනිඳු කෙස් ගස් ඝණ වෙනවා..
තව දෙයක්.. මේ බෙහෙතට කෙස් ගස් ඝණ උනාට ඔයා නාන වෙලාවට ෂැම්පු දෙපාරක් වගේ ගාලා නානවා නම් ආයෙම කොණ්ඩෙ සිනිඳු වෙන්න බලනවා.. මේකෙ තියෙන විදියට ටික කාලයක් කුඹුක් හර්බල් ෂැම්පු එක පාවිච්චි කරනවා නම් අවුලක් නෑලු.. හැබැයි මම නම් ගාන්නෙ Dove ෂැම්පු එක..
ඔය බෙහෙත ගන්නකොට සහන තෙල කියලා එකකුත් ඇති.. ඒකත් ගනිං.. ඒක හැමදාම ගාන්නෙපා.. සතියකට දෙපාරක් වගේ ගෑවම ඇති.. ඒක නම් ලොකු මිලක් නෑ.. දෙසිය ගාණක් වගේ වෙන්නෙ..
). මේක හරිගියොත් පොඩි රිවිව් එකක් දාන්න හිතාගෙන මම ෆොටෝ ටිකකුත් ගත්තා. හරි ගියොත් ඒකටත් පෝස්ට් එකක් දාන්නම්. ජය වේවා කොල්ලා..!

කොණ්ඩය යනවා නම් කේෂ මූල තරලය ගාපන්.. නිකම්ම නවතිනවා.. හැබැයි රෑට තමා ගාන්න වෙන්නෙ.. මොකද පුවක් පල් ගඳයි ඒක.. බලු බල්ලෙක්ට ඉන්න බෑ ළඟ පාතක ගාපුවම.. හැබැයි ප්‍රතිපල 100%යි..මම තවම සතියයි ගාන්න අරන්.. කොණ්ඩෙ ඇද්දත් කැඩෙන්නෑ.. මට දැන් අවුල් කොන්ඩෙ යන්නෙ නැති එකට..
මචං මම ඊයෙ වැඩේ පටන් ගත්තා. ගදයිනම් තමයි ( මේක ගාලා බල්ල ලගට ගියහම ඌත් නැගිටල ගියා). මේක හරිගියොත් පොඩි රිවිව් එකක් දාන්න හිතාගෙන මම ෆොටෝ ටිකකුත් ගත්තා. හරි ගියොත් ඒකටත් පෝස්ට් එකක් දාන්නම්.
අර කුඹුක් කියන ශැම්පු එක නම් මෙලෝ රහක් නෑ බං. හෙදුවට පෙන එන්නෙත් නෑ වතුර වගේ. බලමු මාසයක් දෙකක් කරලා වුනෙ මොකද කියලා දාන්නම්.
රෑට ගෑවොත් තමා ඉතිං.. දවල්ට නම් ලොවෙත් ගාන්න බෑ.. ඔෆීස් වල ඉන්න උන් දුවයි..
උක්කුං බබා;17630637 said:පට්ට මචන්... පට්ට තැන්ක්ස්.... මමත් පටන් අරන් බලන්න ඕනි....

Sirawatamadha???
එල කොල්ලො.. රෙප් ඕන නෑ බං..
මමත් ඊයේ රෑ ඉඳන් ගාන්න පටන් ගත්ත බං. හරියට ගූ ගොඩක් ඔළුවෙ තියන් ඉන්නව වගේ. ඒත් උදේ වෙනකොට කිසිම ගානක් නෑ. මසාජ් කරන්න එප් කියන්නෙ මොකද කියල දන්නවද? සහන තෙල් කොහොමද ගාන්නෙ.

මමත් ඊයේ රෑ ඉඳන් ගාන්න පටන් ගත්ත බං. හරියට ගූ ගොඩක් ඔළුවෙ තියන් ඉන්නව වගේ. ඒත් උදේ වෙනකොට කිසිම ගානක් නෑ. මසාජ් කරන්න එප් කියන්නෙ මොකද කියල දන්නවද? සහන තෙල් කොහොමද ගාන්නෙ.
කොණ්ඩය යනවා නම් කේෂ මූල තරලය ගාපන්.. නිකම්ම නවතිනවා.. හැබැයි රෑට තමා ගාන්න වෙන්නෙ.. මොකද පුවක් පල් ගඳයි ඒක.. බලු බල්ලෙක්ට ඉන්න බෑ ළඟ පාතක ගාපුවම.. හැබැයි ප්‍රතිපල 100%යි..මම තවම සතියයි ගාන්න අරන්.. කොණ්ඩෙ ඇද්දත් කැඩෙන්නෑ.. මට දැන් අවුල් කොන්ඩෙ යන්නෙ නැති එකට..

ඔය තෙල් එක ආරෙන් කොන්ඩේ යන එකටත් හරි යයිද බන්![]()
පීනස නැත්තං කොණ්ඩෙ යන එක නවතිනවා.. පීනස් තියේ නම් ඒක හොඳ කරන් හිටපං..
පීනස නම් නෑ. ඒත් ආරෙට කොන්ඩේ යන එක සාමාන්යෙන් නවත්තන් බෑ කියලයි අහල තියෙන්නේ. මේ තෙල ඒකට හරි යයිද?

math patan gatta wadee...
Ammo mara gadak tiyenne, ganda gihin bima haluna tikak geth akka gadai
photo akak damma bottle aka balanda onai kiyapu ayata![]()