කොන්ඩෙ යන උන් කවුරු හරි මේක පවිච්චි කරල ති&#35

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අර 5000ස් ගාණක එවර් මැටින් ද මොකද්ද බිජ්ජක්
    තියේ බන් ඒක බැලුවේ නැද්ද :baffled:
     
    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    2ptcqgy.jpg

    math patan gatta wadee...

    Ammo mara gadak tiyenne, ganda gihin bima haluna tikak geth akka gadai :baffled:

    photo akak damma bottle aka balanda onai kiyapu ayata :D

    Aparade kiyanna behe meke thiyena swabhawika gandaya.. :baffled::baffled:
     
    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    කොණ්ඩය යනවා නම් කේෂ මූල තරලය ගාපන්.. නිකම්ම නවතිනවා.. හැබැයි රෑට තමා ගාන්න වෙන්නෙ.. මොකද පුවක් පල් ගඳයි ඒක.. බලු බල්ලෙක්ට ඉන්න බෑ ළඟ පාතක ගාපුවම.. හැබැයි ප්‍රතිපල 100%යි..:) මම තවම සතියයි ගාන්න අරන්.. කොණ්ඩෙ ඇද්දත් කැඩෙන්නෑ.. මට දැන් අවුල් කොන්ඩෙ යන්නෙ නැති එකට..:lol:
    Meken wede goda yai neda?
    Mageth patta widiyata konde yanawa banz... :(:(
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,496
    113
    සිංහලේ
    eka nam atta mchn
    patta gadak tiyenne,guu gihilla wage
    anee manda bng meken hari yay da ?
    mamath dan 3 weeks wage gaawa
    kisi wenasak nam na bng :(
    ape amma nam kiyanwa thawath adu wela wage kiyala :'(
     
    wajeeepa

    Member
    Feb 3, 2011
    2
    0
    0
    2ptcqgy.jpg

    math patan gatta wadee...

    Ammo mara gadak tiyenne, ganda gihin bima haluna tikak geth akka gadai :baffled:

    photo akak damma bottle aka balanda onai kiyapu ayata :D

    Mchan mamath oka 2 moths gawa amaruwen.okaa thani boruwaak.okaa ganna epa.okee ambanekata bactiriya thiyanawa.eka nisa scap 1 thuwala enawaa.

    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    රක්ථිශක්තී කියලා ඔයිල් එකක් තියෙනව එක ගාපන්.
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මචන් ලා හොඳ ළමයි වගේ මේ තෙල් වර්ග/බෙහෙත් වර්ග පාවිච්චි කරපු අය ඒවයේ ප්‍රතිඵලත් කියනවද?කොන්ඩේ යන එක ඇත්තටම අඩු උනාද නැද්ද?මටත් ගන්න අහන්නෙ
     
    shaakunthala

    Junior member
  • Feb 15, 2007
    65
    3
    8
    39
    Ambalangoda, Sri Lanka
    මමත් කේෂමූල තරලය මාස තුනක් පාවිච්චි කළා. ප්‍රතිපලයක් නැත.
    ඊට පස්සෙ ගත්තා Minoxidil. ඒකට නං ප්‍රතිපල තියෙනවා හෙමිහිට.

    මෙන්න මේක මම කලින් දැක්කා නං කේෂමූල තරලය ගන්නෙ නෑ කවදාවත්:
    http://www.hairsite.com/hair-loss/board_entry-id-87970.html (හෙමිහිට පරිස්සමින් කියවල බලන්න)
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Hairsite.com eke mea tikath kiyavanna.

    I have to say something about Fattas1, you asked me to give some herbal bottles free about three or four months ago, then I sent about four bottles using my money, I did not take money from Fattas1 at all, I sent him these herbal bottles freely, I am sorry about Fattase1 behavior, After applying this product about one month, Fattas1 started to ask me to expose FORMULA AND INGREDIENTS of this product, I refused to give him FORMULA AND INGREDIENTS of this product, So he was angry with me . So he is angry with me and he expresses against talks to me.
     
    shaakunthala

    Junior member
  • Feb 15, 2007
    65
    3
    8
    39
    Ambalangoda, Sri Lanka
    I've already read everything. Every single word.
    I'd rather stick to my dermatologist's prescription.

    I have to say something about Fattas1, you asked me to give some herbal bottles free about three or four months ago, then I sent about four bottles using my money, I did not take money from Fattas1 at all, I sent him these herbal bottles freely, I am sorry about Fattase1 behavior, After applying this product about one month, Fattas1 started to ask me to expose FORMULA AND INGREDIENTS of this product, I refused to give him FORMULA AND INGREDIENTS of this product, So he was angry with me . So he is angry with me and he expresses against talks to me.
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    kone yana un wena kisima magulak use karanna epa!!! minoxidil danna..eka bottle ekakin masayak adinna puluwan..math kesha mula tharalaya araka meka
    thel jaathi use kara..melo rahak na..meka niyametama wadakara mchn..
    mata nam masen prathipala labuna..hamotama ehema wei kiyanna ba..aduma masa 6kwath eka digata danna result balanna onenam..

    side effect qwoth scalp eka welenawa tikak..mild shampoo ekak use karanna..docter kenek hambunanam hoda shampoo ekak recommend karai..
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    kone yana un wena kisima magulak use karanna epa!!! minoxidil danna..eka bottle ekakin masayak adinna puluwan..math kesha mula tharalaya araka meka
    thel jaathi use kara..melo rahak na..meka niyametama wadakara mchn..
    Minoxidil වලට කොණ්ඩෙ යන එක නවතින්නෙ නැහැ.. ඒකට ගියපු කොණ්ඩෙ වැවෙන එක වෙන්නෙ.. උඹ ඕක කොච්චර ගෑවත් වැඩක් නෑ කොණ්ඩෙ යනවා නම්.. අරහෙන් එනකොට මෙහෙන් යනවා..:lol:

    Meken wede goda yai neda?
    Mageth patta widiyata konde yanawa banz... :(:(
    කොණ්ඩෙ යන්නෙ මොන හේතුවටද නොදැන ගාන්න එපා බං.. දිලීර රෝග, හිස්හොරි, පීනස් අනං මනං වලට කොණ්ඩෙ යනවා නම් ඕකෙන් නවතින්නෙ නෑ..:no:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    Minoxidil වලට කොණ්ඩෙ යන එක නවතින්නෙ නැහැ.. ඒකට ගියපු කොණ්ඩෙ වැවෙන එක වෙන්නෙ.. උඹ ඕක කොච්චර ගෑවත් වැඩක් නෑ කොණ්ඩෙ යනවා නම්.. අරහෙන් එනකොට මෙහෙන් යනවා..:lol:

    mage mchn ambaaneta konde giya...thatte ithaa pahadiliwa penuna..meka gaala masen yana 1 sampurnayenma wage nawathuna..thawa masayak yaddi thibunu thatte sampurnayenma wage wahuna e kiyanne supiri hair regrowth ekak una..hama magulama gala gala full experiance eken kiyanne..