කොණ්ඩෙ යන්නෙ මොන හේතුවටද නොදැන ගාන්න එපා බං.. දිලීර රෝග, හිස්හොරි, පීනස් අනං මනං වලට කොණ්ඩෙ යනවා නම් ඕකෙන් නවතින්නෙ නෑ..
eka piligannwa mchn..minoxidil hariyanne male pattern baldness walata..e kiyanne aareta yana kondeta..

ආරෙට කොණ්ඩෙ යන අයට ඕක පාවිච්චි කලාට හරියන්නෙ නෑ මචං.. මං ඩොක්ටර් කෙනෙක්ගෙන් ඇහුවත් එක්ක.. ඕක නවත්තපු ගමන් ආයෙම කොණ්ඩෙ යනවා කිව්වා.. ඕකෙන් වෙන්නෙ ගියපු කොණ්ඩෙ එන එක විතරයි..
Three months are not enough for heaty bodies, May take six months or one year.
මාත් ගන්න ඕන බන් කේශ මූල තරලයක්.. මිනොක්සිඩිල් එක මාත් ගෑව. ඒකෙ ස්ප්‍රේ එක ගත්තෙ.. 1700ක් වුනා. මාස 6ක් ගාලත් වැඩක් වුනේ නෑ බන් ඒක නම්..
මාත් ගන්න ඕන බන් කේශ මූල තරලයක්.. මිනොක්සිඩිල් එක මාත් ගෑව. ඒකෙ ස්ප්‍රේ එක ගත්තෙ.. 1700ක් වුනා. මාස 6ක් ගාලත් වැඩක් වුනේ නෑ බන් ඒක නම්..
මචංලා මම දන්න තට්ටෙ ආපු එකෙක් මේක ගාලා කොන්ඩෙ ආවා. හැබැයි ගාන එක නවත්තපු ගමන් ආයෙත් කොන්ඩෙ යනවා. ගාන එකත් ඔහේ ගාන්න බෑ. ඒකටත් ක්‍රමයක් තියෙනවලු. එළකිරියෙ කවුරු හරි ඉන්නවනම් මේක පාවිච්චි කරපු, පොඩ්ඩක් විස්තර ටිකක් කියපල්ලා. ඇත්තටම ගාන එක නවත්තපුවහම කොන්ඩෙ යනවද, අතුරු අභාධ මොනවත් තියෙනවද, ගාන්නෙ කොහොමද කියලා. මම කියපු පොර එච්චර ෆිට් එකෙක් නෙවෙයි, උගෙන් ඇහුවත් ඌ වැඩි විස්තරයක් කියන්නෙ නෑ. ඔය ටික දැන ගත්තෙත් මාර අමාරුවෙන්. පහලින් තියෙන්නෙ භන්ඩෙ ...
Scino 5 scalp, Minoxidil topical solution usp 5%
![]()
1mg eka hoyaganna amarui kiyala mata dunne 5mg eka once a week
Three months are not enough for heaty bodies, May take six months or one year.

කොණ්ඩය යනවා නම් කේෂ මූල තරලය ගාපන්.. නිකම්ම නවතිනවා.. හැබැයි රෑට තමා ගාන්න වෙන්නෙ.. මොකද පුවක් පල් ගඳයි ඒක.. බලු බල්ලෙක්ට ඉන්න බෑ ළඟ පාතක ගාපුවම.. හැබැයි ප්‍රතිපල 100%යි..මම තවම සතියයි ගාන්න අරන්.. කොණ්ඩෙ ඇද්දත් කැඩෙන්නෑ.. මට දැන් අවුල් කොන්ඩෙ යන්නෙ නැති එකට..
මචන්ලා minoxidil එක හොදයි, නමුත් ඒක මාස 3 ක් වත් ගාන්න ඕනේ හොදටම ප්‍රතිඑල එන්න. සමහර උන්ට ඒක වැඩ කරන්නේ නැති වෙන්න පුලුවන්, නමුත් මේල් පැටර්න් බෝල්ඩ්නර්ස් එකට යනවා නම් අනිවාර්යෙන්ම මේකට වැඩේ ගොඩ යනවා. ඊට පස්සේ මාස 3 කට පස්සේ, කෝමාරිකා තෙල් එකක් ගාන්න. ඒකට කොණ්ඩේ යන එක ගොඩක් අඩු වෙනවා. ආයි minoxidil ගාන්න ඕනේ නෑ. මේ පහළ චාර්ට් එකේ පෙන්වන්නේ කොණ්ඩේ යන පැටර්න් එක මේල් පැටර්න් බෝල්ඩ්නර්ස් එක තියෙන කොට. ස්ටෙප් 1 නම් ඉන්නේ මාසයක් ගෑවම හොදටම ඇති, ස්ටෙප් 2 මාස 1/2 ක්, ස්ටෙප් 3 මාස 2ක් ,ස්ටෙප් 4 මාස 4. එතනින් එහාට වැඩ කරයිද ෂූවර් නෑ. ඒක නිසා කොණ්ඩේ යනවා නම් දැන්ම වැඩේ පටන් ගන්න, පහු වෙනකම් ඉන්න එපා.
![]()